Category: Ven Rerukane Chandawimala Thero – Ebooks

Bodhi Poojawa – Ven Rerukane Chandawimala Thero

බෝධි පූජාව අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි  මේ “බෝධි පූජා” යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය. සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට  මෙකල කරන්නේ බොධි පූජාව ය. බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3189

Mangala Dharma Vistharaya – Ven.Rerukane Chandawimala Thero

මංගල ධර්ම විස්තරය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි නීතිගරුක සමාජය දියුණුය. නො දියුණු සමාජයක නීති රීති ද නැත. පුද්ගලයකුගේ හෝ ජාතියකගේ අධ්‍යාත්මික හෝ බෞතික දියුණුව ලබාගත හැක්කේ නීතිරීති මගිනි. නීතිරීති ගරු කිරීම යම්තාක් දුරට දියුණු ද, ඒ තරමට ඔවුහු දියුණු වෙති. ජීවිතයක බාහිරව පැවති නීතිරීති බෞතික දියුණුව ගෙන එයි. එය ලෞකිකය. එමෙන් ම තාවකාලිකය. හොඳින් හෝ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3817

Dharma Vinishchaya – Ven Rerukane Chandawimala Thero

ධර්ම විනිශ්චය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි බුදුරජානණ් වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ ය. බුදුදහම කිලිටි කරණු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන බොහෝ ප්‍රශ්න …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4928

Keles Ekdahas Pansiyaya – Ven Rerukane Chandawimala Thero

කෙලෙස් එක්දහස් පන්සියය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි අපෙන් සිදු වන පව් බොහෝමයක් කරන-කියන පව්කම් වලට වඩා හිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නොදන්නා තරමට මේ පව්වල ප්‍රමාණය ද වැඩිවිය හැකිය. ලෝභ, දෝස, මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චයිතසික කීපයක් විවිධ ආකාරවලින් මතු වී එන හැටි තේරුම් ගැනීමට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3496

Paramitha Prakaranaya- Ven Rerukane Chandawimala Thero

පාරමිතා ප්‍රකරණය  අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි බුදුවරයන් වහන්සේ  කෙනකුන් ලොව පහල වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන්වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදිව පිළිවෙත් පිරීමෙන් ද රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කර ගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත්වීමෙන් බුදු සස්න පරණ වත් වත් ම රහත් වන්නෝ අඩු වෙති. පාරමිතාවන් විස්තර …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1754

Dharmadeshanakamatha – Ven Rerukane Chandawimala Thero

– ධර්මදේශනාකාමතා වේශයෙන් වන්චක ලෝභය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ධර්ම දේශනා කාමතාව ද කුශලච්ඡන්දයකි. දහම් දෙසීමෙන් ලැබිය හැකි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ලෝභය ලාභ සත්කාර පිණිස දහම් දෙසීම පිළිකුල් කරන තැනැත්තා ගේ සිත්හි සමහරවිට ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වෙයි. හේ “ධර්ම දේශනාව තමා ගේ යුතුකමකැ”යි දහම් දෙසීමට පටන් ගනී. ධර්ම දේශනා කාමතා වේශයෙන් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10867

Sasanaya Pawathnaa Kaalaya – Ven Rerukane Chandawimala Thero

” ශාසනය පවත්නා කාලය “ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විනය පිටකයේ චූලවග්ගපාළියේ භික්ඛුනීඛන්ධකයේ හා අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයේ ද දක්නා ලැබෙන පාඨයක් දක්වමින් ඇතැම්හු මෙකල බුදු සස්නක් නැත, භික්ෂූන් නැත, දැනට සිටින භික්ෂුහු භික්ෂු ප්‍රතිරූපකයන් මිස නියම භික්ෂුහු නො වෙති ය. දැන් නියම සංඝරත්නය නැතය යි පවසති. බුදුරජානණ් වහන්සේ විසින් සද්ධර්මය ඉදිරියට පවත්වා ගෙන යාමට උපදෙස් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10154

Seelaya – Ven Rerukane Chandawimala Thero

” ශීලය ” – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් ශීලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 121 සිට 135) පිටපත් කර ගන්නා ලදී. ශීලය ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි, බාල, මහලු සෑම දෙනාට ම සුදුසු ඇදුමකී. උඩු සුළගෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවදෙකි. කෙලෙස් රෝගයට දිව්‍ය ඖෂධයකී. කෙලෙස් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10026

Sathwayan Upadhina Sthana – Ven Rerukane Chandawimala Thero

“ සත්වයන් උපදනා ස්ථානයෝ “ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් “සත්වයන් උපදනා ස්ථානයෝ ” සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 189 සිට 196) පිටපත් කර ගන්නා ලදී. තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය, මිනිස් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10100

Abhidharma Maargaya – Ven Rerukane Chandawimala Thero

අභිධර්ම මාර්ගය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි දෙව්, මිනිස්,ඇත්, අස්, ගව, මැසි, මදුරු, ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං,ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9115