Category: Ven Nauyane Ariyadhamma Thero – VIdeo

Pirith Bala – Ven Na Uyane Ariyadhamma Thero

පිරිත් බල – පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහල වීම ම තුන්ලෝකයටම අසහාය පරිත්ත්‍රාන ධර්මයක් වුනා.  බෝධිසම්භාර පුරන කාලේ පවා පුදුමාකර ලොවට සෙත ශාන්තිය සැලසීමේ පිරිත් පවත්වල තියෙන වා. වට්ඨක පිරිත, මෝර පිරිත, ඛන්ධ පිරිත, වැනි ආරක්ෂක පරිත්ත්‍රාන ධර්ම දේශනාවන්ගේ ශක්තිය මේ තුන්ලෝකයට ම බෙදී ගියා……… [youtube]IPbwUICXEvI[/youtube]  

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=18738

Kalpa Vibhaga – Ven.Na Uyane Ariyadhamma Thero

  මහාකල්ප ,අසංඛෙය්‍ය ,පරමායුෂ සම්බන්දව විචිත්‍රවත් ධර්ම දේශනාවක් – පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි නම් වශයෙන් සදහන් වන අටවිසි බුදුවරයන් වහන්සෙලා ගැන සලකා බලමු. දීපංකකර  බුදුරජාණන් වහන්සෙගේ පරමායුෂ අවුරුදු  ලක්ෂයයි.උන්වහන්සෙගේ පරිනිර්වානයෙන් පසුව මහාකල්ප අසංඛෙය්‍යක් බුදුවරයන් වහන්සෙලා පහල  වුනේ නැහැ .අසංඛෙය්‍යක් කියන්නේ කොපමන කාලයක් ද?එකයි බිංදු එකසිය හතලිහයි.  මහාකල්පය කියන එක කොච්චර දිග ද?යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5676

Panchaseelaya – Ven Na Uyane Ariyadhamma Thero

පංච සීලයේ රැකීමේ ආනිසංස සහ නොරැකීමේ ආදීනව පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි බුදුරජානණ් වහන්සේ පරිනිර්වාණයට ආසන්න කාලයේ දී පාඨලීපුත්‍ර නගරයට වැඩිය අවස්ථාවේ පාඨලීපුත්‍ර වැසියන්ට පංච සීලය නොරැකීමේ ආදීනව පහක් සහ පංච සීලය රැකීමේ දී ලැබෙන ආනිසංස පහක් විස්තර කරමින් සීලය නොරැකීම නිසා ධනයෙන් පිරිහෙන අතර අපකීර්තියටත් පත්වේ, සීලය නොරකින්නා බියගුලු කෙනෙක් ද, ගුණමකු කෙනෙක් ද, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9495

Appamada Sutta – Ven Na Uyane Ariyadhamma Thero

අප්පමාද සුත්‍රය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි බුදුරජානණ්වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩසිටිනා කාලයේ දී, පසේනදී කෝසල මහා රජතුමානණ්ගේ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් දේශනා කරන ලද අප්පමාද සුත්‍රයෙහි ගාථා තුනක් ධර්ම දේශනය සදහා මාතෘකා කරගෙන ඇත. මෙලොව ප්‍රාර්ථනා මුදුන් පමුනුවා ගැනීමට හා පරලොව සුගතිය, නිවන ලබාගැනීමට ඒකායන මාර්ගයක් තිබේ ද? සෑම කෙනෙක් ම කැමතියි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9329