Category: Ven Nauyane Ariyadhamma Thero – Audio

Monks and novices are not allowed to accept money? – Ven Na Uyane Ariyadhamma Thero

භික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත?  බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ සභාවේ ඔය සාකච්ඡාව ඇති වුනා….. මේ රාජසභාවේ සමහරෙක් කියන වා භික්ෂූන් ට මුදල් කැපයි කියලා. ඔය වෙනකොට ගාමිණී කියන රාජකුමාරයා නොබියව කියනවා භික්ෂූන් වහන්සේලාට වත්, කිසිම පැවිද්දෙකුට වත්, මුදල් කැප නැහැ. එයට හේතුව යම්කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20656

Yasasa Labannnata Nam – Ven Na Uyane Ariyadhamma Thero

යසස ලැබෙන්නට නම් – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුන්‍යවන්තයෙක් සිව්පිළිසිබියා ඥාණ ලැබුනු චිත්‍ර ගෘහපතිතුමා පළමුවෙන්ම බුදුසසුන වැළද ගත්තේ, භාග්‍යවතුන් වහන්සේ දැකල නො වේ. වප්ප මහරහතන් වහන්සේගෙන් බණ අහලා පලමු බණේ දීම මේ චිත්‍ර ගෘහපතිතුමා සෝවහන් ඵලයට පත් වුනා. ඒ එක්කම එතුමාට සිව්පිළිසිබියා ඥාණ ලැබුනා. පසුව මෙතුමා හැදුවා තමන්ගේම උයනක ආරාමයක්. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20080

Seela Sanwaraya – Ven Na uyane Ariyadhamma Thero

ශීල සංවරය පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි  මෙම ධම්ම සාඛච්ඡාවේ ආහාර සම්බන්ධයෙන් සංවර විය යුතු ආකාර 30 ක් ද, ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් ද,  විග්‍රහ වෙනවා. ඒකත් දැනගෙන සිටීම වටිනවා.   Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15136

Paticcha Samuppada Gnana Pooja Pinkama – Most Ven Nauyane Ariyadhamma Maha Thero

Paticcha Samuppada Gnana Pooja Pinkama to be held on 27th and 28th April, 2013 near Kiriwehera Maha Stupa, Kataragama. This is organised as an event to pay our respect to great kalyana mittha, Most Ven Nauyane Ariyadhamma Maha Thero, to invoke the blessings of Theruwana for healthy and long life to continue Maha Thero’s Dhamma …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14701

Lokaya – Ven Na Uyane Ariyadhamma Thero

  ලෝකය හට ගැනීම සහ විනාශය පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි   – බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙන්නේ යමක් ඇසීමෙන් පුද්ගලයාට අවබෝධ වෙන්නේ නම් පමණී.  බුදුරජාණන් වහන්සෙගේ දේශනාවේ තියෙනවා මාතෘකා හයක්  .… ලෝකේ ආරම්භය දැක ගන්නේ කෙසේ ද? ලෝකේ කෙලවර දැක ගන්නේ කෙසේ ද? කොහොමද මේ පොලොව ඇති වුනේ? මේ කදුමුදුන්, ගංඟාවල්, ඉර, හඳ කොහොමද ඇති …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14130

Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද?   මාංස අනුභවය නො සුදුසු ද? මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත. නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13794

Bhagawa Budu Gunaya – Ven Na Uyane Ariyadhamma Thero

” භගවා “බුදුගුණය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි බුදු ගුණ අනන්තයි. සර්වඥයන් වහන්සේ නමක් කල්පයක් බුදුගුණ පමණක්ම දේශනා කලත් කල්පය ගෙවී යයි නමුත් බුද්ධ ගුණ අවසන් නොවේ. මෙම අනන්ත බුදුගුණ සම්පීඩනය වී ඇති “ඉතිපීසෝ” පාඨයේ ඇති “භගවා” යන බුදුගුණය පිළිබද සාරිපුත්ත මහ රහතන්වහන්සේ මහ නිර්දේශ පාළියේ කර ඇති ඉතාමත් විසිතුරු ධර්ම දේශනය පාදක කරගනිමින්   …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8543

Dhamma Sakachchawa – Ven Na Uyane Ariyadhamma Thero

ධර්ම සාඛච්චාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි   කේසා කියනවිට කේසා.. ලෝමා ..නකා.. කියා මාරු නො කර, එකක් ගෙන එවිට එය තුල සිත අරමුණු වෙනවා. පහ මුල සිට අගටත් අග සිටත් මුලටත් වැඩීම සිදු  කරන්නේ     ඒ පහ  තුලින් එකක් වැඩීම වෙන් කර ගන්නයි.  ඉන්පසු එය ඇසට පෙනෙන සේ වැටහීමෙන් පසුයි පටිකූලයට හරවන්නේ, මෙහිදී වර්ණය සිහියට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13012

Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද?  ආජීව අෂ්ඨමක ශීලය, පංචශීලය ඇතුලේ ඇති බවත් මෙම ශීලයන් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට එකක් එකක් ගානේ සම්බන්ද වන ආකාරය විග්‍රහ කරමින් පංච ශීලය රැක්කත්, ආජීව අෂ්ඨමක ශීලය රැක්කත්  ශීලය පරිපූර්ණ වෙන අතර පැහැදිලිව සමාදන් වීමට පුළුවන් වන බැවින් ආජීව අෂ්ඨමක …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4617

Anapaanasathi Bhawana – Ven Na Uyane Ariyadhamma Thero

ආනාපානසති භාවනාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි භාවනා කිරීමට චරිතයාගෙන් චරිතයාට ගැලපෙන්නාවූ කර්මස්ථාන ගැන සහ භාවනා කිරීමෙන්  ලබාගත හැකි ආනිසංස ගැන මනා පැහැදිලි කිරීමකින් පසු, එක් එක් භාවනා වැඩීමෙන් ලබාගත හැකි ධ්‍යානයන් පිලිබදව විග්‍රයන්, විශේෂයෙන් අනාපානසති භාවනාව මුල සිටම  ආරම්භ කරනා පිලිවෙල, සහ ධාන්‍ය මට්ටම් වලට ලගාවීමෙදී නිමිති පහල වන ආකාරය (පරිකර්ම නිමිත, උද්ග්‍රහ නිමිත්ත, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8354