Category: Ven Walpole Rahula Thero – E-Books

Sermon has become a job now – Bhikkhu Walpola Rahula

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ එක්තරා ස්ථවිරයන් වහන්සේ නමකට තමා බණකට ආරාධනා කල බවත්, උන්වහන්සේ ආරාධනාව භාරගෙන ‘ බණ පිරිකර වශයෙන් යමක් පූජා කරනවා නම් ‘ එය මුදලින් ලැබෙන්නට සැලැස්සුවොත් ඊට වඩා ප්‍රයෝජනවත් වේය යි කී බවත් ඒ ආරාධනාව කල අයම මා සමග කීය. දැන් බණකීම එක්තරා රක්ෂාවක් වී තිබේ. ඇතැම් ධර්මකථිකයන් ධර්මදේශනාකොට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22468

Auspicious time to become a monk – මහණකිරීම් ආදී ශාසනික වැඩවලදී නැකැත් බැලීම යෝග්‍ය ද? වල්පොල රාහුල හිමියන්

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ මහණකිරීම් ආදී ශාසනික වැඩවලදී නැකැත් බැලීම යෝග්‍ය ද? සැබවින්ම නැත. නැකැත් බැලීම අශාසනික තිරශ්චීන විද්‍යාවකි. එය බුද්ධ වචනයට කරන නින්දාවකි.  බුද්ධ ශාසනයේ අදහස හරිහැටි තේරුම් නො ගත් ආත්මශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති අභ්‍යන්තර දියුණුවෙන් අඩු භික්ෂූහු මහණ උපසපන් කිරීම්, ප්‍රතිමා, විහාර, දාගැබ් තැනීම් ආදීයේදී නැකැත් බලන්න පටන්ගත් හ. “උග්ගණ්හාථ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22430

Rainy season (VAS) in Sri Lanka – Is it wise thing to do? Bhikkhu Walpola Rahula

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට, භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ: පන්සලේ ඔප්පුව භික්ෂුන් වහන්සේ නමටය: නැතහොත් පන්සල ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් ඒ භික්ෂුවට අයත් වූවකි. එය ගොඩනගන ලද්දේ භික්ෂුවගේ බලවත් මහන්සියෙනි. මුළු අවුරුද්දම ඒ භික්ෂුවගේ පදිංචිය මේ පන්සලේය. පිටතකට ගොස් සතියක් ගත කළොත් ඒ ඉතාම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22299

Sangha and offerings – Bhikkhu Walpola Rahula

සංඝරත්නය සහ සාංඝිකය – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන, බුදුසසුන රකින්නට නුපුළුවන එය ‘භික්ෂූන්ට භාරය’ යි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ ‘කොන්ත්‍රාත්” වැඩය භික්ෂූන්ට භාරදී සිටිති. ඔවුහු භික්ෂූන්ට කෑම්,බීම්, ඇඳුම්, පැළදුම්, ඉදුන්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ ‘කොන්ත්‍රාත්’ වැඩය හරියට නො කරන කල …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22301

Meritorius acts and aspirations – Bhikkhu Walpola Rahula

පින්කම් හා ප්‍රාර්ථනා – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ කියවන්නා: තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසුදු අදහසක් නො වන බවත්, ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් නිවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නො වන බවත් ඔබ කියන්නෙහි ය. මෙය මට තේරුම් ගත නො හැක. කරුණාකර ඔබගේ අදහස පහදා දෙන්නෙහි ද? කතෘ: ඔව් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22246

Insults to the Triple Gem – Sathyodaya: by Bhikkhu Walpola Rahula

ත්‍රිවිධ රත්නයට කරන අපහාස අද අපේ සිද්ධස්ථාන නාඩගම්පලවල් වැනිය. සිද්ධස්ථානයක පැවතිය යුතු විවේකය ශාන්තගතිය හෝඅ තැන්පත්කම ඒ තැන්වල නැත. මුදල් සම්මාදම් කරගැනීමට ලැබෙතොත් කොතරම් නොහොබිනා විහිළුවක් වුවත් කම් නැත. දැන් “පිංකම්” යන්නේන් අදහස් කරනු ලබන්නේ මුදලයි. ගතවූ දිනයට වඩා අද රුපියල් දහයක් වැඩිපුර ලැබිණි, නම් ‘එදාට වඩා අද පිංකම වාසිය’ යි කියති. මෙහිදී පිංකමයයි අදහස් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22139

Insults to the Triple Gem – Sathyodaya: by Bhikkhu Walpola Rahula

ත්‍රිවිධ රත්නයට කරන අපහාස අපේ රටෙහි දිනපතා සහ සතිපතා පවත්වන් ධර්ම දේශනාත්, පිංකමුත් සියදහස් ගණනක් වුවත්, හැම ගමක් පාසා ම වාගේ පන්සලක් ඇතත් අනුශාසක භික්ෂු පක්ෂය තිස් දහකට අධික වුවත්, චරිත ශුද්ධිය අතින් නම් සැලකිය යුතු කිසිත් දියුණුවක් ඇති බැව් නො පෙනේ. යළි, අපේ මේ “ධර්මදීපය” අපරාධ අතින් ජනානුපාතය අනුව නම් ලෝකයේ තුන්වැනි , හතරවැනි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22082

Sathyodaya: Truth Awakening – Bhikkhu Walpola Rahula

වල්පොල රාහුල හිමියන් විසින් රචිත සත්‍යෝදය කෘතිය. මේ පොතේ තියෙන්නේ සිංහල බෞද්ධකම ගැන නම් නෙවෙයි. බෞද්ධ දර්ශනය ගැන. උන්වහන්සේ නූතන බෞද්ධයන් වෙනුවෙන් ලියන ලද “සත්‍යෝදය කතා” ද අපේ දෑස් අරවන්නක් විය යුතුය. මෙම පොතේ අන්තර්ගත ලිපි  ලියවෙන්නේ 1933 -34 වසරවලදීය. එනම් අදට වසර 86 ක් තරම් ඈත අතීතයකදී ය. එනම්   අදට  වඩා බෞද්ධ සමාජයේ සිදුවෙමින්  …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22071

Ata Maha Kusal “අටමහ කුසල්” මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි

“ ප්‍ර: කඨිනං ච පරික්ඛාරං වාසදානංච උත්තමං බුද්ධ පපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලෙඛණං ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා කාරණමපිච කරණං වච්චකුටියා, අට්ඨපුඤ්ඤානි වුච්චරෙ මේවා අටමහ කුසල් හැටියට ප්‍රසිද්ධය. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?  උ: මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි. – >>> “සත්‍යොදය” වල්පොල රාහුල හිමි 1.කඨින චීවර පූජා කිරීම 2. අටපිරිකරදීම 3. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22036

Is Buddhism a Philosophy or a Religion?

“The question has often been asked; Is Buddhism a religion or a philosophy? It does not matter what you call it. Buddhism remains what it is whatever label you may put on it. The label is immaterial. Even the label ‘Buddhism’ which we give to the teachings of the Buddha is of little importance. The …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21881