Dharmadeshanakamatha – Ven Rerukane Chandawimala Thero

photo– ධර්මදේශනාකාමතා වේශයෙන් වන්චක ලෝභය –

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

ධර්ම දේශනා කාමතාව ද කුශලච්ඡන්දයකි. දහම් දෙසීමෙන් ලැබිය හැකි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ලෝභය ලාභ සත්කාර පිණිස දහම් දෙසීම පිළිකුල් කරන තැනැත්තා ගේ සිත්හි සමහරවිට ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වෙයි. හේ “ධර්ම දේශනාව තමා ගේ යුතුකමකැ”යි දහම් දෙසීමට පටන් ගනී. ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වූ ලෝභයට රැවටී දහම් දෙසන තැනැත්තා ලාභයක්‌ නොවන තැන දහම් දෙසීමට මැලි වෙතත් එහි කාරණය ඔහුට නො වැටහෙයි. ධර්ම දේශනා කාමතා කුශලච්ඡන්දයේ රූපයෙන් පහළ වූ ලෝභයා ගේ මෙහෙයුමෙන් දහම් දෙසන තැනැත්තා ගේ දේශනාව සෘජුව කරන ශුද්ධ දේශනාවක්‌ නොවේ.

මහජනයා ස්‌වර්ග මෝක්‌ෂ මාර්ගයෙහි පිහිට වීමට වඩා ඔහු බලාපොරොත්තු වනුයේ ජනයාගේ සිත් සතුටු කිරීමටය.

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත ” වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ” නම් කෘතියෙන් (පිටු අංක 25 සිට 26) පිටපත්කර ඉදිරිපත් කරනලදී. මෙම පිටු කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Dharmadeshanakaamatha_VanchanikaDharma_VenRerukaneChandawimalaThero.pdf[/pdf]

 

 ==================================================================================

මෙම සම්පූර්ණ ” වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ” පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10867

2 comments

  1. A very good message to the world and I hope that this message will change the lives of people.

    • chandrani gamage on November 26, 2011 at 5:03 pm
    • Reply

    this is a very good book for not to do bad thing even mind and some people like to do revateema vanchava for others in this world and they think it cant understand other peoples but this book say about vanchaka dharma not to do even own mind  specially today some monks also doing this revateema for dhamma audience to get some more laba money so and so hence u specialized this part of that book more valuable for today.

Leave a Reply