Oct
21

Ananda Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

ආනන්දථෙරාපදානං- ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(10)

ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සෙගේ කලින් භවයක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට රන්මුවා ඡත්‍රය දරන අවස්ථාවේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයේ නමින් ආනන්ද නම් උපස්ථායක වීමට ප්‍රථම ආනන්ද මහරහතන් වහන්සේ උපදිනා  භවයන් ගැන මෙසේ ප්‍රකාශ කළ සේක.

මේ පුරුෂ තෙම මෙයින් චුත ව තුෂිතයේහි වසන්නේ ය. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස්වරක් සක්විති රජ වන්නේ ය. කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජාණන් වහන්සේගේ ඥාති වූ ( මෙතෙම ) ආනන්ද නම් උපස්ථායකයා වන්නේ ය.   

ආනන්ද මහරහතන් වහන්සේ පිළිබදව විස්තර මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

Read
Download

==================================================================

සම්පූර්ණ අපදාන පාලි – භික්ඛූ අපදාන1 (පාලි/සිංහල) පහත වෙබ් අඩවිට පිවිස ඛුද්දක නිකාය යටතේ එන අංක.39 පිවිසුමෙන් ඔබට ලබා ගත හැක.

http://www.aathaapi.net/Thripitaka.html

.


May
29

Anuruddha Master of the Divine Eye – by Hellmuth Hecker

The Buddha’s father, King Suddhodana, had a brother, the prince Amitodana, who had five children. Among them was Ananda, who was later to be the Buddha’s faithful attendant, and Mahanama, heir to the Sakyan throne. A third brother was Anuruddha.

Among those who were pre-eminent in a particular skill was the venerable Anuruddha, who was praised by the Buddha as being foremost in developing the divine eye. The divine eye (dibba-cakkhu) is the ability to see beyond the range of the physical eye, extending in Anuruddha’s case to a thousandfold world system, which may perhaps be identified with a galaxy in modern astronomy. This faculty can be obtained by one who has reached the fourth meditative absorption jhāna and takes this meditation as the basis for further development as described in The Path of Purification (Visuddhimagga).2 The divine eye is of a mundane (lokiya) character. It can be obtained by an unliberated worldling (puthujjana) as well as by those on the four stages of emancipation. Anuruddha attained it before he became an Arahant.


Read
Download

.


Aug
02

Anuruddha Therapadaanan – Khuddaka Nikaya,Apadanapaali

අනුරුද්ධථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(04)

කල්ප තිස්දහසකට පෙර සුමේධ භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට දහසක් වැටි දී සහ එම වැටි සතියක මුලුල්ලේ දැල්වී තිබේ. පසුව ගෞතම බුද්ධ සාසනයේ නමින් මහ දිවැස් ඇති අනුරුද්ධ මහ රහතන් වහන්සේ වීමට ප්‍රථම උපදිනා ලද භවයන් වූ

තිස්කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්ද්‍රව, අටවිසිවරක් රටෙහි සක්විති රජවී ද ඇත.

අනුරුද්ධ මහ රහතන් වහන්සේ පිළිබදව විස්තර මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක.

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

Read
Download

==================================================================

සම්පූර්ණ අපදාන පාලි – භික්ඛූ අපදාන1 (පාලි/සිංහල) පහත වෙබ් අඩවිට පිවිස ඛුද්දක නිකාය  පිවිසුමෙන් ඔබට ලබා ගත හැක.

 


May
04

Buddha’s Constant Companion – Ven Ananda

by Ven. Weragoda Sarada Maha Thero

In this life of the Buddha’s personal attendant, Venerable Ananda, we see that in his character and outlook, Ananda was touchingly and movingly human. This was partly because of his simple and charming behaviour, and his ever-present readiness to help anyone who was in distress or difficulty. In spite of his administrative and organisational responsibilities as the Buddha’s attendant, Ananda displayed a deep intellectuality and a profound grasp of abstruse philosophic concepts.

Read
Download


Older posts «