Aug
07

Ape Sitheeme Nidahasa – Ven Gangodawila Soma Thero

අපේ සිතීමේ නිදහස

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

බුදුදහමේ දී තිබෙන සිතීමේ නිදහස පිලිබඳව සාඛ්ච්චා කිරීමේ දී කාලාම සූත්‍රය, බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකු විසින් සිතිය යුතු ආකාරය, පිලිපැදිය යුතු අකාරය සර්වාකාරයෙන් විග්‍රහ කොට දක්වා තිබෙනවා. එම නිසා මේ කාලාම සූත්‍රය බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධයි.

හැබැයි සමහරක් වෙලාවට පේනවා කාලාම සූත්‍රය වැරදි කොනින් අල්ලා ගෙන ඉන්නවා කියල. බුදුරජාණන් වහන්සේගේ විමසීමේ නිදහස අපට දී තිබුනත් අපට ඕන විදිහට විමසන්නට අයිතියකුත් නැහැ. බොහෝ උගතුන් මේ විමසීමේ නිදහස වරදවා සිතාගෙන ඉන්නවා. බොහෝ උගතුන්ගේ උගත්කම් යටතේ ඒ ඇත්තන් හිතනවා ඒ උගත්කම් එක්ක අපි කලපනා කරන එක තමා හරි අනිත් අය හිතන විදිහ වැරදියි කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ක්‍රම දිහා බැලූ විට පේනවා යමක් හරියන්නට හෝ වරදින්නට උගත්කම ප්‍රමාණවත් වන්නේ නැහැ තව යම් යම්…….


Download

.


Jun
03

Dasa Pāramīs : Ten Perfections (4 to 6) – Ven. Bhikkhu Bodhi Thero

4.Energy (viriya-pāramī) 5.Patience (khantī-pāramī) 6.Truthfulness(sacca-pāramī)

The word pāramīs literally means perfections. The southern Buddhist commentaries define the Pāramīs as “noble qualities beginning with giving, accompanied by compassion and skillful means, and untainted by craving, conceit, and wrong views.”

In this series, Ven. Bhikkhu Bodhi explains the Ten Pāramīs in a general way but according to the way that they are explained within the Theravada commentaries in reference to the practice of a Bodhisattva aiming at Supreme Buddhahood.

The Perfection of Energy (viriya-pāramī)

Download

The Perfection of Patience (khantī-pāramī)


Download

The Perfection of Truthfulness (sacca-pāramī)


Download

To be continued …….

.


Sep
09

Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද? 

 මාංස අනුභවය නො සුදුසු ද? මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත.

නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

අනෙක් කාරණය තමයි ප්‍රාණගාතය සිදුවන්නට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. මෙම කරුණු පහ යම් කෙනෙකු අතින් සම්පූර්ණ වීමෙන් ප්‍රාණගාත කර්මපථය සිදුකළා වෙනවා. ඒ හැර කරුණු පහ අසම්පූර්ණ වීමෙන් ප්‍රාණගාතය අසම්පූර්ණ වූවත් එයට අනුබල දීම වශයෙන් අකුසල් සිදුවන්නට පුළුවන් ය. නා උයනේ හිමියන් මේ සදහා ධර්මයේ සදහන් ඉතාමත් වටිනා උදාහරන ගෙනහැර දක්වමින් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා මෙම දේශනයෙන් අපව ගෙන යන්නේ ය.

ඒ නිසා සතෙක්ගේ මාංස කන්න තියා සතෙක් කෙරෙහි වයිර කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මාංස කෑම කිසි සේත් ම සුදුසු නැති බව ඥාණවන්ත බෞද්ධයන් විතරක් නෙමේ අබෞද්ධයන් පවා පිළිගන්නා දෙයකී.

මෙහිදී ” සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී “ සික්ඛාපදය නො කීවාට එයට ඉඩ තැබුවා නො වේ,  එය තුන්වෙනි වැනි සික්ඛාපදයට ඇතුලත් වෙලා ආරක්ෂා කරනු ලැබෙනවා.  ඒ නිසා අපේ  බෞද්ධයෝ නිත්‍ය ශීල රකිමින් පංචශීලය රැකීම තුලින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව සීලවන්ත භාවයට පැමිණෙත් වා!

 

Download
 
Source : W E Wijayananda
 
.

Jan
30

Dying, Death and Beyond – Ven Ajhan Brahmavamso Thero

As a Buddhist you do not have to worry of dying. because you know that you have had this experience many times before…..….



Download


Older posts «