Category Archive: Buddhism for Science

Mar 30

Many Mansions – Edgar Cayce – Sinhala Translation

සංසාර මන්දිරය නොහොත් ඇමෙරිකානු දිවැසින් දුටු කර්මය සහ පුනර්භවය – කන්නිමහර සුමංගල හිමි

බෞතික විද්‍යාවන් ගුරුකොට ගන්නා නවීන මිනිසා පැරණි ආගම් වල එන කර්ම විපාක විස්තර ඒ අයුරින් ම පිළිගැනීමට මැලිවෙයි. අද සිටින බෞද්ධ දරුවන් පවා ඔවුන්ගේ ගුරු දෙමාපියන් පිළිගන්නා තරමට පරලොවත් කර්ම විපාකත් පිළිගැනීමට සූදානම් නැත.

මේ පොතෙහි වටිනාකම ඇත්තේ ඔවුනට පවා බොහෝ දුරට ඒත්තු යන අයුරින් පුනර්ජන්මවාදයත්, කර්මවාදයත් ඉදිරිපත් කිරීම තිබීමය. මගේ විශ්වාසයට අනුව මේ වාද දෙක මහජනයාව ඒත්තු යන අයුරින් ඉදිරිපත් කිරීම මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි කරුණාව ඇත්තකුගෙන් ඉටුවිය යුතු සේවයෙකි. හැකිනම් සත්වයෙකුට මෙලොව දී පැමිණෙන දුක් පමණක් නොව පරලොව දී පැමිණෙන්න ට ඇති දුක් ද ඉවත් කළ යුතු ය. මිත්‍යාදෘෂ්ඨි ඇත්තෝ දෘෂ්ඨි නිසා ම වැඩියෙන් පව් කොට වැඩියෙන් දුක් ලබති.  

මේ පොතෙන් විද්‍යාව ගුරුකොට ගත් නවීන ලෝකයට ගැලපෙන අයුරින් පවට හේතු වන මිත්‍යදෘෂ්ඨි රාශියකට පහර වදී. දැනට විද්‍යාව ඒක පාක්ෂික වී ඇති බව පෙනේ. මේ පොතෙන් නවීන විද්‍යාව සම්පූර්ණ කරගත හැකි බව පෙන්වා දෙනු ලැබේ…..

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20871

Mar 24

Nivana Sepayak Vanne Kese da?

සැප විඳින පුද්ගලයෙකු නිවනෙහි නැති නම් නිවන සැපයක් වේ ද? පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන්පිටපත් කර ගන්නා ලදී.(.(පිටු අංක 174 සිට 176)

පංචස්කන්ධයේ සැබෑ තත්වය දැකිය හැකි පමණට දියුණු වූ නුවණක් නො ලැබුවෝ ඔවුන් තුල ඇති වූ ඝන වූ අවිද්‍යාව නිසා පංචස්කන්ධය ලෝකේ ඉතාම හොද දෙය, ඉතාම උසස් දෙය සැටියට සලකා ගෙන එයට තදින් අලුම් කරතී….

…. අවිද්‍යාව දුරු වූ දිනක දී පංචස්කන්ධය නැති නිවනේ අගය ඔවුනට වැටහෙන වා ඇත.

Read
Download

======================================================

මෙම සම්පූර්ණ  “ධර්ම විනිශ්චය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ධර්ම විනිශ්චය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20878

Nov 20

From the Wheel of Kamma to the Wheel of Dhamma – Bhikkhu K. Ñāṇananda

captureVenerable Sir, an important problem that I have. Though my mind is generally calm, composed and luminous, I lose my temper in ordinary day to day problems and find it difficult to control myself. Then I go on ranting and raving like an uneducated crazy woman. Because of this trait I irritate my family members, my friends and my neighbours. I get fed up with myself. But very soon my mind gets free from this mad fit of rage. It again becomes luminous. I forget even the incident. It is like a breeze that blows over a tank of calm water. The water that gets ruffled by the breeze again becomes calm after the breeze is gone. The ruffling is not deep.

Though this does not affect me, those around me are adversely affected by it to a great extent. They are not prepared to forget it easily as I do. Thereby in everyday life I keep on making enemies. I become a subject of displeasure for them. I want to be free from this unpleasant trait.

 Venerable Sir, I am seeking your advice for that purpose. After such an incident I can make a precise assessment of the whole incident. I can clearly see my weakness. I can see how it came up. I can also see the weaknesses of those who got involved. I tell myself I should have restrained myself. Yet, I keep on repeating the same mistake. Now it has almost become a habit. Sometimes I wonder whether there is any extraneous compelling force behind it. Even if there is, it is my weakness to get caught up in it……..

Read
Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20804

Older posts «

Facebook Auto Publish Powered By : XYZScripts.com