Bodhi Poojawa – Ven Rerukane Chandawimala Thero

bodhi-pujawaබෝධි පූජාව

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

 මේ “බෝධි පූජා” යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය.

සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට  මෙකල කරන්නේ බොධි පූජාව ය.

බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ.

එහි නියම ඵලය ලැබීමට නම් “බෝධි” යන වචනයේ තේරුම දත යුතු ය. මේ පොත හොදින් කියවා මෙහි ඇති කරුණු හොදින් තේරුම්ගෙන බොධි පූජාව කරත හොත්, එයින් මෙලොව දීම බලාපොරොත්තු වන දේ ද ඉටුකර ගත හැකිවනු ඇත.

සම්පූර්ණ පොත බා ගැනීමට

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3189

2 comments

1 pings

    • Nilmi Kodituwakku on February 21, 2018 at 5:37 am
    • Reply

    Dhamma Danaya wiil help to atain Nibbana

    1. Not only dana. there are sila & bhawana as well.

      විශාකා මාතාව කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආ මහ පින් ඇති, නුවණ ඇති උත්තාමාවක්. උපන්නේ මහා පුණ්‍ය ඍධි ඇති නිවසක. විශාකාව ඉපදී සත්වෙනි අවුරුද්දේ අපගේ සර්වඥයන් වහන්සේ බුදුවී පලවෙනි වස්සාන කාලය ගෙවී රජගහ නුවර සිට එක්දහස් දෙසිය පනහක් සඝ පිරිස පිරිවරා ගෙන මගද රට චාරිකාවක වඩිද්දී, භද්‍ය නගරයේ විශාකා මාතාවගේ නිවසේදි කළ ධර්ම දේශනාව අසා එවකට සත් හැවිරිදි වියේ සිටි විශාකා කුමාරිකාව ඇතුළු පවුලේ සියලු දෙනා සෝවහන් ඵලයට පත් පත් වූහ. http://www.dhammikaweb.com/?p=10963

Leave a Reply