Category: Ven Matara Sri Nanarama Thero – Ebooks

Ven Matara Sri Ñāṇārāma

සත් අනුපස්සනා  – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ සැපය-සම්පත්තිය ලඟා කරගැනීමටත්, දුක ඉවත් කරලීමටත් මේ ලෝකයේ සත්වයෝ බරපතල මහන්සියක යෙදෙති. ඒත් තමතමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමට නො හැකි වී දිගින් දිගට ම තැවෙන්නාහ. ” සැප වින්දනයට අප ආසා කළෙමු. ඒ සදහා ම නොයෙක් දේ රැස් කළෙමු. සැපැත් වින්දෙමු. ඒත් සැනසිල්ලක් නැහැ……. මෙයට හේතුව කුමක් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19545

Vidarsana Parapura – Ven Matara Sri Ñāṇārāma Thero

විදර්ශනා පරපුර – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ බුදු කෙනෙකු ගෙන් ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්පාදයේ ඇරඹුනු සැටි සඳහන් වන්නේ පඤ්ච වග්ගිය භික්‍ෂූන් සම්බන්ධ කථාවේ ය. බුද්ධත්වය ලබාගත් පසු අවබෝධකර ගත් ධර්මයන් නොයෙක් වර ප‍්‍රත්‍යවෙක්‍ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා ඥානය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළ සේක. පඤ්ච වග්ගිය තාපසයන් ප‍්‍රමුඛ දිව්‍ය බ‍්‍රහ්ම පිරිසට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19315

Shamatha Vidharshana Bhawana Margaya – Ven Matara Sri Gnanarama Maha Thero

ශමථ විදර්ශනා භාවනා මාර්ගය – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩිවෙන බව පෙනෙන්නට තිබේ. භාවනාවෙන් අධ්‍යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත. සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදී ම අධ්‍යාත්මිකවූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිස්සරණාධ්‍යාශය ඇති යෝගාවචරයනට නිවන් මග පහදා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19310

Dhamma Dana – February 2015 -ධම්ම දානමය පිංකමක්

“සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” – පූජ්‍ය මාතර ඥානාරාම හිමි. ශ්‍රි ලංකාවේ සියලුම භාවනා මධ්‍යස්ථාන සහ ආරන්‍ය සේනාසන කේන්ද්‍ර කරගනිමින් ධම්ම දානමය පිංකමක් 2015 පෙබරවාරි මාසේ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී. විපස්සනා භාවනාවට මහගු අත්වැලක් බදු වූ මේ වටිනා ධර්ම ග්‍රන්ථය නම්. “සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” – පූජ්‍ය මාතර ඥානාරාම හිමි. මෙම ධර්ම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19237

Prathama Saha Dvithiya Dyana – Ven Matara Sri Gnanarama Maha Thero

ප්‍රථම සහ ද්විතීය ධ්‍යාන – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ සාමාන්‍ය සිතක් එකවරට ම මහග්ගත තත්ත්වයට පමුණුවා ලිය නො හැකිය. ඉන්ද්‍රිය සමතාව (ඒකරස බව) සඳහා කමටහන් අරමුණ බොහෝ වේලාවක් මෙනෙහි කිරීමට සිදු වේ. මේ පරිකර්ම අවස්ථාවයි. මෙතැන දී ඉන්ද්‍රියයන් සම වූ පසු සිත උපචාරයට වැටේ. උපචාර අවස්ථාවේ දී නීවරණයන්ගේ පෙළඹීම නැත. උපචාර අවස්ථාවෙහි අනුක්‍රමයෙන් අරමුණු …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15474

Saptha Visuddiya saha Vidharshana Nana – Ven Matara Ñāṇārāma Thero

සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ – පූජ්‍ය මාතර ඥානාරාම හිමි නිවන් සුවය අත්පත් කර ගැනීමට උපයෝගී වන භාවනා මනසිකාරයක යෙදීමට සිතක් පහළ වීම ද ඉතා දුබල කරුණෙකි. එය මේ පිරිසට අද ලැබී ඇත. මෙයින් නියම ප්‍රයෝජනය ගැනීමට සිතා ගත යුතුය. මෙය මගහැර යාමට ඉඩ තිබේ. අද පළමුවෙන් එක් කරුණක් මතක් කරමි. එනම්, සති – සමාධි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15120

Yogawachara Jeevithaya – Ven Matara Sri Gnanarama Maha Thero

යෝගාවචර ජීවිතය – මාතර ඥානාරාම හිමි යෝගාවචර ජීවිතය යනු මෙතෙකැයි වටිනාකම කියා නිම කළ නොහැකි අන්දමේ උසස් ජීවිතයකි. ලොවෙහි නොයෙකුත් විස්මජනක ජීවිත ඇත. එහෙත් යෝගාවචර ජීවිතය තරම් විස්මජනක ජීවිතයක් තවත් නැත. ඒ ගැන සිතා යෝගාවචරයා සතුටු විය යුතුය. ඒ ජීවිතය ඉතා වටිනා සහ පිරිසිදු වූවකි. ලොවෙහි අනෙක් විස්මජනක ජීවිත භාහිර යන්ත්‍ර සූත්‍ර සමඟ, භාහිර දේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14147

Most Venerable Matara Ñāṇārāma Thero

Dedduwa Jayathungage Don Bastian family of the Bajjima Village in Tikkannagoda ( Presently known as Uduwe) in the deep south of Sri Lanka was blessed with a child on 11th December 1901. Named as Don Dias Jayathunga , the devout parents offered this young child on his seventh birthday to the service of sasana under …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14075

Sathiya Ha Samadhiya – Ven Matara Sri Gnanarama Maha Thero

සතිය හා සමාධිය – මාතර ඥානාරාම හිමි මේ කරුණු කියවන කවරකුට වුව ද භාවනාව ගැන බලවත් ශ්‍රද්ධාවක් හා ධෛර්යක් උපදිනුයේ ගැඹුරු වූ ධර්ම කොටස් එතරම් සරලවත් පැහැදිළිවත් දැක්වෙන භාවනා උපදේශ ඇති හෙයිනි. මේ පොත ඔබගේ භාවනාවට මහත් අත්වැලක් වනු ඇති බවත් ධම්ම දානයක් වශයෙන් අප මේ පොතේ කොටස් ඔබගේ පහසුව සදහා පිටපත් කොට කොටස් වශයෙන් පලකිරීමේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14082

Samatha Vidharshana Bhawana Margaya – Ven Matara Sri Ghanarama Thero

පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම හිමි බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ. උදාහරණයක් ලෙස රන් කාසියක් බාල …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5048