Category: News & Updates

පින්කම් හා ප්‍රාර්ථනා – ප්‍රාර්ථනාව නම් යාඥාවේම විකෘතියකි. වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

පින්කම් හා ප්‍රාර්ථනා – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ කියවන්නා: තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසුදු අදහසක් නො වන බවත්, ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් නිවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නො වන බවත් ඔබ කියන්නෙහි ය. මෙය මට තේරුම් ගත නො හැක. කරුණාකර ඔබගේ අදහස පහදා දෙන්නෙහි ද? කතෘ: ඔව් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22341

බුදුසසුන රකින්නට නුපුළුවන එය ‘භික්ෂූන්ට භාරය’ යි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ ‘කොන්ත්‍රාත්” වැඩය භික්ෂූන්ට භාරදී සිටිති. – වල්පොල රාහුල හිමි

සංඝරත්නය සහ සාංඝිකය – උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’ අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන, බුදුසසුන රකින්නට නුපුළුවන එය ‘භික්ෂූන්ට භාරය’ යි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ ‘කොන්ත්‍රාත්” වැඩය භික්ෂූන්ට භාරදී සිටිති. ඔවුහු භික්ෂූන්ට කෑම්,බීම්, ඇඳුම්, පැළදුම්, ඉදුන්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ ‘කොන්ත්‍රාත්’ වැඩය හරියට නො කරන කල …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22339

ගුත්තිල කාව්‍යය හා ගුත්තිල ජාතකය

හෙළ සාහිත්‍ය ග්‍රන්ථ අතර ජාතක කතා වස්තු විෂයය කර ගනිමින් කරන ලද ගද්‍ය හා පද්‍ය කෘති රාශියක් හඳුනාගත හැකි ය. පොළොන්නරු යුගයේ රචිත අමාවතුර, බුත්සරණ ආදී ගද්‍ය කෘතිවලට ද මුවදෙව්දාවත,සසදාවත ආදී ගී කාව්‍යවලට ද අනුභූතිය වී ඇත්තේ ජාතක කතා බව පැහැදිලි ය. මෙම කෘති අභ්‍යන්තරය විමසීම තුළින් පැහැදිලි වනුයේ හුදෙක් ජාතක කතා මතම නොයැපී තම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22333

කි.මි 15 වේ වෙනසට විනාශ කරන්න හදන කෝටි ගණනක් වටිනා ජෛව විවිධත්වය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය

ඉතාමත් විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. පරිසරවේදීන්ට මේ ඉදිරිපත් කිරීම මනාව වැටහේවා. ඔවුනුත් මේ රැල්ලට එකතු වී මෙවන් පරිසර පද්ධති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම මහා පුන්‍ය කර්මයක්. තිස්ස ජනනායක මහතාගේ මනස්කාන්ත ඉදිරිපත් කිරීමේ කුසලතාවය ඔවුනුත් වටහාගෙන අපට ඉතිරි වී තිබෙන පරිසර පද්ධතිය වත් ඉදිරියට රැකගැනීමට කටයුතු කිරීමට සිත් යොමු වේවා.  තීරණ තීන්දු ගන්නා දේශපාලන නායකයින් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22269

දඹදෙණි කතිකාවත (දඹදෙණි සාහිත්‍ය යුගයේ දී රචනා වුනු)

සිංහල රාජධානි මුල්කොට ගෙන සාහිත්‍ය යුග වශයෙන් බෙදා දැක්වීම සාහිත්‍ය ඉතිහාසය දැක්වීමේ එක සම්ප්‍රදායකි. ඒ අනුව සිංහල සාහිත්‍ය ඉතිහාසයේ යුග කීපයකි. අනුරාධපුර යුගය. පොළොන්නරු යුගය. දඹදෙණි යුගය. කුරුණෑගල යුගය.  ගම්පොළ යුගය. කෝට්ටේ යුගය. සීතාවක යුගය. මහනුවර යුගය               වශයෙනි දඹදෙණි කතිකාවත, දඹදෙණි සාහිත්‍ය යුගයේ දී, රජරට ශිෂ්ටාචාරය බිඳ වැටී රාජධානි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22259

විනයක් නැති රටක උතුරා ගලන ශ්‍රද්ධාව

‘පින්කම් භූමි‍යේ දී පිපාසයෙන් පෙළෙන කෙනකුට තම වතුර බෝතලයෙන් දිය බිඳක් දීමට අකමැත්තක් දක්වන අය සිටින බව ද රහසක් නොවේ. අද වන විට පාසල් නොපැමිණි දරුවකුට නොපැමිණි දිනයේ ඉගැන්වූ පාඩම් සටහන් ලියා ගැනීමට පන්තියේ මිතුරකුගෙන් පොත් ඉල්ලා ගැනීමට අසීරු තත්වයක් ඇති වී තිබේ. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසන පරිදි මෙවැනි වාතාවරණයක් ඇති වූයේ තරගකාරිත්වය හා ආත්මාර්ථකාමිත්වය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22250

Should we reform the Buddhism we practice? – Dr Upul Wijayawardhana

Theravada Buddha, still preserved in the Pali canonical texts, is vastly different from the glorified Buddhas of the Pali commentaries of Buddhaghosa. It was as the result of the fruition of his merit, accumulated through innumerable eons of life in sansára that the Buddha attained Enlightenment in this life. In spite of Buddhaghosa’s insistence on …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22236

The former Sinhalese in Serendib are great (සෙරන්ඩිබ් වල හිටපු සිංහලයා ශ්‍රේෂ්ඨයි) – Mr Jackson Anthony (ජැක්සන් ඇන්තනි මහතා)

මෙවන් කථිකාවතක් සමාජයේ ඇතිකිරීම උදෙසා ඔබ මේ කරණ මෙහෙය සැනසිල්ලක් අපට. අතීතයේ අපේ රට සිලෝන්(Ceylon) බවත් අද ඒ නම අපේම කළු සුද්දන් සමූළ ඝාතනය කර ඇතිබව දැන් අපට වැටහෙන වා. මේ රටේ කළු සුද්දන් වූ දේශපාලුවන් විසින් මකා දැමූ ඒ මහ සිංහලයේ ඉතිහාසය නැවත ගොඩ ගැනීමට ඔබතුමන් මේ දරණ වෑයමට ඔබට සියළු යෝධබල ශක්තිය ලැබේවා, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22055

Yasodarawatha

යසෝද්දරාවත සාරාසංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා සොළසා සංක්‍ය කප් ලක්සය පෙරුම් පු රා සූවිසි සංක්‍ය කප් ලක්සය පෙරුම් පු රා මෝරා පුබුදු මල ලෙස බුදු වු ලොව් තු රා නිමනැති සංසාර සාගරය පීන ලා නිමනැති වස්තු ඇස් ඉස් මස් දන් දී ලා නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ ලා නිමනැති බුදු බවට ජීවිත දන් දී ලා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21980

මස්මාංස වලට තිබෙන රස්තෘෂ්ණාව නිසා බුද්ධ වචනය විකෘති කිරීම

මෙය අමුඅමුවේ බුදුදහම වැරදි කොනෙන් භාවිතා කිරීම මස්මාංස වලට තිබෙන රස්තෘෂ්ණාව නිසා. හේතුඵල දහමක් නම් බුදුදහම පානාතිපාතයෙන් සතුන් මරණ එක තහනම් වුනා වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංස විකුණන එක තහනම් කොට වදාළා බුදුරජාණන් වහන්සේ එතකොට සතුන් මරන්නෙත් නැත්නම් විකුනන්නත් නැත්නම් කොහොමද කන්නේ? බුදුරජාණන් වහන්සේ හේතුව නසන්නයි ධර්ම දේශනා කොට වදාළේ. බලන්න අවබෝධයෙන් හේතුව නසන මාර්ගයය ලස්සනට පෙන්වා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21994