The former Sinhalese in Serendib are great (සෙරන්ඩිබ් වල හිටපු සිංහලයා ශ්‍රේෂ්ඨයි) – Mr Jackson Anthony (ජැක්සන් ඇන්තනි මහතා)

මෙවන් කථිකාවතක් සමාජයේ ඇතිකිරීම උදෙසා ඔබ මේ කරණ මෙහෙය සැනසිල්ලක් අපට.

අතීතයේ අපේ රට සිලෝන්(Ceylon) බවත් අද ඒ නම අපේම කළු සුද්දන් සමූළ ඝාතනය කර ඇතිබව දැන් අපට වැටහෙන වා. මේ රටේ කළු සුද්දන් වූ දේශපාලුවන් විසින් මකා දැමූ ඒ මහ සිංහලයේ ඉතිහාසය නැවත ගොඩ ගැනීමට ඔබතුමන් මේ දරණ වෑයමට ඔබට සියළු යෝධබල ශක්තිය ලැබේවා,

මේ සිංහල අපගේ රටයි….
අප ඉපදෙන මැරෙන රටයි….
අප හද පණ ගැහෙන රටයි….
මුළු ලොව ඒ රටට යටයි….

අහස සිඹින ගිරි කඳුරූ…
අහස සිඹින ගිරි කඳුරූ…
පොළව තෙමන වැව් සයුරූ…
මුහුද අවට බැඳි පවුරූ…
එරට අසිරි සිරි එයුරූ…

මව්බිම වෙනුවෙන් පොරණේ…
මව්බිම වෙනුවෙන් පොරණේ…
දිවිදුන් විරු දරුවන්නේ…
ලේ වලිනුයි ඒ දෙරණේ..
මිණි කැට මුතු ඇට මැවුනේ…

මව්බිම වෙනුවෙන් පොරණේ…
දිවිදුන් විරු දරුවන්නේ…
ලේ වලිනුයි ඒ දෙරණේ..
මිණි කැට මුතු ඇට මැවුනේ..

සමනොළගිරි වළළු බිමේ…
සමනොළගිරි වළළු බිමේ…
සුදු සිරිපා පිපෙන හිමේ…
සම කරුණා ගුණ මහිමේ…
අප උපතින් ලද උරුමේ…

මේ සිංහල අපගේ රටයි….
අප ඉපදෙන මැරෙන රටයි….
අප හද පණ ගැහෙන රටයි….
මුළු ලොව ඒ රටට යටයි…

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22055

Leave a Reply