කි.මි 15 වේ වෙනසට විනාශ කරන්න හදන කෝටි ගණනක් වටිනා ජෛව විවිධත්වය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය

ඉතාමත් විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. පරිසරවේදීන්ට මේ ඉදිරිපත් කිරීම මනාව වැටහේවා. ඔවුනුත් මේ රැල්ලට එකතු වී මෙවන් පරිසර පද්ධති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම මහා පුන්‍ය කර්මයක්. තිස්ස ජනනායක මහතාගේ මනස්කාන්ත ඉදිරිපත් කිරීමේ කුසලතාවය ඔවුනුත් වටහාගෙන අපට ඉතිරි වී තිබෙන පරිසර පද්ධතිය වත් ඉදිරියට රැකගැනීමට කටයුතු කිරීමට සිත් යොමු වේවා. 

තීරණ තීන්දු ගන්නා දේශපාලන නායකයින් තමරටේ හදවත වැනි පරිසර පද්ධතිය සහ එහි ජීවින් තමන්ගේ මවක් සේ රැක ගැනීමට චේතනා පහල වේවා. කතිරයට, ලැබෙන වරප්‍රාසාදයන් වලට තමන්ගේ මව විකිණීම ට සිත් පහල නොවේ වා.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22269

Leave a Reply