Category: Tipitaka

Sumeda Katha, Buddhawansa Pali-Khuddaka Nikaya

සුමෙධ කථා ,  බුද්ධවංස පාළි – ඛුද්දක නිකාය (පිටු අංක 20 සිට 53 දක්වා, pdf 47) මෙයට කල්ප ලක්ෂයකට අධික සාරාසංඛ්යෙ යක්හු ගේ මත්තෙහි අමරවතී නම් නුවරක් විය. එහි  සුමෙධ තාපස තෙම තමන් ගේ අසපුවෙන් උඩට නැගී රඹගම් නුවර වැසි ඒ මිනිසුන්ගේ උඩින්. අහසින් යන්නේ ඔව්හු තුටුපහටුව මග පිරිසුදු කරනු දැක කුමන හේතුවක් දැයි සිතන්නේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11731

Devadutha Sutta – Majjima Nikaya(03)

දෙවදූත සූත්‍රය – මජ්ජිම නිකාය (03) –   පිටු අංක 384 සිට 396 (Pdf 399) භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩුසිටුහුගේ අරම්හි වැඩවසන කල්හි තෙල දෙවදූත සූත්‍රය වදාළ සේක. මම විශුද්ධ  වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ව්‍යුත් වන උපදනා හීනප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්වයන් දකිමි. කර්ම වූ පරිදි මියගිය සත්වයන් දැනගනිමි.……… පාප කර්ම සිදුකොට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11525

Vepulla Pabbatha Suttraya – Sanyuktha Nikaya

වේපුල්ල පබ්බත සුත්‍රය,අනමතග්ග සංයුක්තය-සංයුක්ත නිකාය අප මේ ජීවත්වන ත්‍රිමාණ බෞතිකයෙන් එහා ක්‍රියාවන් සෙමෙන් සිදුවන ලෝක අනාවරනය කිරීමට තරම් අපගේ බුද්ධිය පුලුල්වී නොතිබුනද,එවන් පද්ධතීන්  පවතින බව බුද්ධ දේශනාවල සදහන්වේ. ඒ මත පිහිටා ඒ තුලින් අත්විදිය හැකි දෑ පිළිබදව මොහොතක් හිතමු. මෙවන් ලෝක තුල ජීවත් වන සත්වයින්ගේ අයුෂ බොහෝ දීර්ඝ වනු ඇත.ජීව ක්‍රියා,පරමාණුක ක්‍රියා ඇතුලු සියලු ක්‍රියාකාරකම් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3638

Ananda Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

ආනන්දථෙරාපදානං– ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(10) ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සෙගේ කලින් භවයක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට රන්මුවා ඡත්‍රය දරන අවස්ථාවේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයේ නමින් ආනන්ද නම් උපස්ථායක වීමට ප්‍රථම ආනන්ද මහරහතන් වහන්සේ උපදිනා  භවයන් ගැන මෙසේ ප්‍රකාශ කළ සේක. මේ පුරුෂ තෙම මෙයින් චුත ව තුෂිතයේහි වසන්නේ ය. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11432

Sawatthidanan, Anguttara Nikaya, Duka Nipatha

සාවත්ථිනිදානං, අංගුත්තර නිකාය(01), දුක නිපාතො  අංගුත්තරනිකාය(1) පිටු අංක 134 සිට 137 දක්වා යම් සමයෙක් හි පවිටු භික්ෂුහූ බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂුහූ දුර්වල වෙත්. මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේ. මහනෙණි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11370

Upali Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

” උපාලි මහරහතන් වහන්සේ “ උපාලිථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං (06) පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි අසූ කෙළක් ධනය ඇති මන්ත්‍රධර වූ වෙදත්‍රයයෙහි පරතෙරට ගියා වූ ලක්ෂණශාස්ත්‍රයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක්ව සිටි උපාලි මහරහතන් වහන්සේ, ගෞතම බුද්ධ සාසනයේ ධර්මයෙහි හිමිකම් ඇති ධර්මයෙන් නිම කළාක් වැනි වූ නමින් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10949

WHAT IS ABHIDHAMMA PIṬAKA?

Abhidhamma is the third great division of the Piṭaka. It is a huge collection of systematically arranged, tabulated and classified doctrines of the Buddha, representing the quintessence of this teaching. Abhidhamma means higher teaching or special teaching; it is unique in its analytical approach, immensity of scope and support for one’s liberation. The Buddha Dhamma …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10731

Yasodharapadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

යසොධරාපදානං – ථෙරීඅපදාන, ඛුද්දක නිකායේ සිදුහත් කුමරා යසොදරා දේවිය තනිකර දමා ගිහිගෙයින් නික්මීම වැරදි ය කියන්නන් හට දිය යුතු හොඳම පිලිතුර මෙම අපදානපාළි, යසොධරාපදානයේ එන පිටු කීපය කියවීමෙන් බෞද්ධ කාන්තාවගේ මුදුන්මල්කඩ ලෙස සලකන යසෝදරාවන්ගේ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ. සිය ගණන්, දහස් ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10261

Mahapajapathigothami Apadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

මහාපජාපතිගොතමීඅපදානං – ථෙරීඅපදාන සියළුම කාන්තාවන්, මව්වරුන්, පියවරුන්, දූදරුවන් කියවිය යුතුම අපදානයකි මෙම සූත්‍රාන්ත පිටකයේ (ඛුද්දක නිකාය)  එන මහාපජාපතිගොතමීඅපදානය. මෙම පිටු කීපය කියවීමෙන් බුද්ධ මාතාවන්ගේ අසීමිත වූ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩවසනා සමයෙහි මහාධන ඇති ඇමති කුලයක උපන් කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10387

Mahā-Moggallāna – Khuddaka Nikaya, Apadana Pali

මහාමොග්ගාල්ලානථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(02) අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි “වරුණ” නම් වූ නාගරාජයෙක් වීමි. කැමති රූපයන් මවනසුලු වූයෙමි. අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ ඇතුලු භික්ෂුසංඝ පිරිසට ආහාරපාන පූජා කෙළෙමි. දානය දීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කරමින්, දානයේ ආනිසංස වශයෙන්  ගෞතම බුදුරජානණ් වහන්සෙගේ ද්විතීය ශ්‍රාවක – නමින් මහාමොග්ගාල්ලාන මහරහතන් වහන්සේ  වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10119