Ananda Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

compress_Andownloadආනන්දථෙරාපදානංඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(10)

ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සෙගේ කලින් භවයක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට රන්මුවා ඡත්‍රය දරන අවස්ථාවේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයේ නමින් ආනන්ද නම් උපස්ථායක වීමට ප්‍රථම ආනන්ද මහරහතන් වහන්සේ උපදිනා  භවයන් ගැන මෙසේ ප්‍රකාශ කළ සේක.

මේ පුරුෂ තෙම මෙයින් චුත ව තුෂිතයේහි වසන්නේ ය. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස්වරක් සක්විති රජ වන්නේ ය. කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජාණන් වහන්සේගේ ඥාති වූ ( මෙතෙම ) ආනන්ද නම් උපස්ථායකයා වන්නේ ය.   

ආනන්ද මහරහතන් වහන්සේ පිළිබදව විස්තර මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

[pdf]http://www.dhammikaweb.com/pdfs/AnandaTherapadanan_ApadanaPali_Page94to96_Pdf123.pdf[/pdf]

.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11432

Leave a Reply