Yasodharapadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

compress_yasodaradownloadයසොධරාපදානං – ථෙරීඅපදාන, ඛුද්දක නිකායේ

සිදුහත් කුමරා යසොදරා දේවිය තනිකර දමා ගිහිගෙයින් නික්මීම වැරදි ය කියන්නන් හට දිය යුතු හොඳම පිලිතුර මෙම අපදානපාළි, යසොධරාපදානයේ එන පිටු කීපය කියවීමෙන් බෞද්ධ කාන්තාවගේ මුදුන්මල්කඩ ලෙස සලකන යසෝදරාවන්ගේ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ.

සිය ගණන්, දහස් ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති, මහත් ප්‍රඥා ඇති ඒ යශොදරාවෝ සම්බුදුරජුන් කරා එළැබුණාහ. “මම අටසැත්තෑ හැවිරිදි වෙමි. මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.

අද රැය නිවනට පැමිණෙන්නෙමි ” යන වදන් පැවසීමෙන් පසු. බුදුරජානන් වහන්සේ “මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශොදරා මෙහෙණ එ මුනිරජුන් වැද අහසට පැන නැගැ බුදුරජුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍධි දැක් වූහ.

සූත්‍රාන්තපිටකයෙහි, ඛුද්දක නිකාය ,අපදානපාළි, බික්ඛුණී අපදානයෙන් යසොධරාපදානයෙන් පිටපත් කර ගත් අංක 158 සිට 170 දක්වා පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

 

.

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10261

1 comment

    • kumarasena on January 29, 2012 at 12:18 am
    • Reply

    budusaranai

Leave a Reply