Devadutha Sutta – Majjima Nikaya(03)

Hellදෙවදූත සූත්‍රය මජ්ජිම නිකාය (03) –   පිටු අංක 384 සිට 396 (Pdf 399)

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩුසිටුහුගේ අරම්හි වැඩවසන කල්හි තෙල දෙවදූත සූත්‍රය වදාළ සේක. මම විශුද්ධ  වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ව්‍යුත් වන උපදනා හීනප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්වයන් දකිමි. කර්ම වූ පරිදි මියගිය සත්වයන් දැනගනිමි.………

පාප කර්ම සිදුකොට වැටෙන්නා වූ සතර අපායේ විදින්නට සිදුවන්නා වූ අපා දුක  බුදුරජානන් වහන්සේ දීර්ඝව මෙම සූත්‍රයෙන් විග්‍රහ කර ඇති සේක. සියල්ලගේ ධර්මාවබෝධය පිනිස ත්‍රිපිටකයෙන් පිටපත් කර ඉදිරිපත් කරන ලදී.

කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.

මෙම සූත්‍රය, සියල්ලන්ට ත්‍රිපිටකය කියවීමෙන්  ධර්මාවබෝධය ලබා ගනිමින් ඒ තුලින් කුසල් රැස් කරගනිමින් නිවන සදහා නොපමාව කටයුතු කිරීමට ප්‍රවේශයක් වේවා!

[pdf]http://www.dhammikaweb.com/pdfs/Devadutha_Sutta_MajjimaNikaya3_page384_396_Pdf399.pdf[/pdf]

.

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11525

Leave a Reply