Upali Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

compress_Upali_Thera_download” උපාලි මහරහතන් වහන්සේ “

උපාලිථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං (06)

පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි අසූ කෙළක් ධනය ඇති මන්ත්‍රධර වූ වෙදත්‍රයයෙහි පරතෙරට ගියා වූ ලක්ෂණශාස්ත්‍රයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක්ව සිටි උපාලි මහරහතන් වහන්සේ, ගෞතම බුද්ධ සාසනයේ ධර්මයෙහි හිමිකම් ඇති ධර්මයෙන් නිම කළාක් වැනි වූ නමින් උපාලි නම්වූ බුද්ධශ්‍රාවකයෙක් වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන මනා විස්තරයක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි ද, ශක්‍රදහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය.

මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය. උන්වහන්සේගේ සාසනයේ ඖරසපුත්‍ර වූ ධර්මයෙහි හිමිකම් ඇති ධර්මයෙන් නිම කළාක් වැනි වූ නමින් උපාලි නම්වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේය.

උපාලි මහරහතන් වහන්සේගේ සංසාර ගමනේ දීර්ඝ විග්‍රයක් මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක.

ඉහත පිටු කීපය(66-86) කියවීමට/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.


[pdf]http://www.dhammikaweb.com/pdfs/Upalitherapadanan_Apadanapali_BhikkhuApadana_Pdf96_pages66_to_86_උපාලිථෙරාපදානං.pdf[/pdf]

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10949

Leave a Reply