Category: Buddhist Heroes

Before Leave Russia – Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කල සෝම හිමියන්ට දක්නට ලැබුනේ මත් උවදුර සිඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකී එමෙන්ම පිටතින් පැමිනි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශකරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය. සෝම හිමි මෙම උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1932

Buddhism in Sri Lanka & Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක. අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි. එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6736

Valantine Day Vs Saliya Ashokamala Day – Saddharmalankaraya

සාලිය අශොකමාලා (සාලිරාජ වස්තුව -සද්ධර්මාලංකාරය) අපගේ බෞද්ධ තරුණ තරුණියන් නිතරම සමරන දිනයක් වන්නේ වැලන්ටයින් දිනයයි. එදින පෙම්වතුන්, පෙම්වතියෙන් දහස් ගනන් ලාමක අරමුණු සදහා වියදම් කරමින් සිදුකරනා අර්ථාන්විත නොවන ක්‍රියාව දෙලොවටම ඵලදායි කරගැනීමටත්, අර්ථවත් කරගැනීමටත් එදා අපේ ගංගොඩවිල සෝම හිමියන් එම දිනය  “සාලිය අශොකමාලා දිනය” වශයෙන් නම් කර සමරන ලෙසට අපගේ තරුණ තරුණියන්ට යෝජනා කළ බව ඔබට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11450

ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව

‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප‍්‍රචාරකයකුගේ ඒකාන්ත ප‍්‍රතිමුර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත ශිෂ්ට ලෝකයේහි ආසියාවේ ආලෝකය පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ‍්‍රාවකයන් සුස්ථිත කරනු ද …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11423

Thomas William Rhys Davids

Thomas William Rhys Davids (12 May 1843 – 27 December 1922) was a British scholar of the Pāli language and founder of the Pali Text Society. Life Thomas William Rhys Davids was born in Britain, at Colchester in Essex, the eldest son of a Congregational clergyman from Wales, who was affectionately referred to as the …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9947

ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව

‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප‍්‍රචාරකයකුගේ ඒකාන්ත ප‍්‍රතිමුර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත ශිෂ්ට ලෝකයේහි ආසියාවේ ආලෝකය පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ‍්‍රාවකයන් සුස්ථිත කරනු ද …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11412

Dhathun Wahanselage pihiteema saha Parinirwanaya – Ven Galigamuwe Gnanadeepa thero

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමි තිලෝගුරු සම්මා සම්බුදුරජානණ් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා , වැඩසිටිනා පූජනීය ස්ථාන සහ ධාතූන් වහන්සේලා පිරිනිවන් පෑම. ධාතු පූජාව පිළිබඳවත් එහි අනුසස් ගැනත්, බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඛුද්ධක නිකායට අයත් අපදාන පාළියෙහි මේ පිළබඳව බහුලව විස්තර වේ. එමෙන්ම සුමංගල විලාසිනිය, පපංච සුදනිය, මනෝරථ පූරණිය වැනි අටුවාවන්හි විස්තර ඇතුළත් වේ. තවද විමානවත්ථු ප්‍රකරණය, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10733

Saddharmalankaraya – Ven Jayabahu Dharmakeerthi Thero

සද්ධර්මාලංකාරය පූජ්‍යාචාර්ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර පාදයන් විසින් රචිත සද්ධර්මාලංකාර යන්නෙහි වාච්‍යාර්ථය බණ දහම් හි අලංකරණය නැතහොත් බණ දහම් අලංකරණයෙන් යුක්තව පැවසීම යනුවෙන් විග්‍රහ කළ හැකි ය. සද්ධර්මාලංකාරය ලියැවී ඇත්තේ ‘රසවාහිනී’ නම් වූ පාලි කෘතිය සිංහලට අනුවර්තනය කරමිනි. වේදේහ නම් හිමිපාණන් විසින් ලියන ලද රසවාහිනියට පාදක වී ඇත්තේ ද ඉපැරණි සිංහල බණ කථා සමූහයක් බව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10190

Milinda Prashnaya – Ven Heenatikubure Sumangala Thero

Milinda-Prashnaya සිංහල මිලින්දප්‍රශ්නය – ( ගැටපද විවරණ සහිත යි. ) පූජ්‍ය හීනටිකුඹුරේ සුමංගල හිමි විසින් පාළිමිළින්දපඤ්හහය පෙරළීමෙන් විරචිත ය.  මිලින්ද ප්‍රශ්නය -සාහිත්‍ය හා දර්ශන දෘෂ්ටි කොණයෙන් ථෙරවාදී බෞද්ධ ධර්මයට විශාල ගෞරවයක් ලබා දෙයි. මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නගන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසේන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානූකූල පිළිතුරු සංග්‍රහ කොට කරණ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10170

King Kaawantissa – Saddharmalankaraya

කාකවර්ණතිස්සරාජ වස්තුව ( කාවන්තිස්ස රජතුමා)  පූජ්‍යාචාර්ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර පාදයන් විසින් රචිත “සද්ධර්මාලංකාරය” නමැති කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී (පිටු අංක 418 සිට 428 දක්වා ) අප බහුතරයක් ශ්‍රී ලාංකිකයන් අතරේ කාවන්තිස්ස රජතුමා ප්‍රසිද්ධ වන්නේ එතුමාට ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන් විසින් එක් අවස්ථාවක දි ස්ත්‍රී ආභරණ යැවීම නිසා, කාවන්තිස්ස රජු බියගුලු චරිතයක් සහිත රජකෙනෙකු බවට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10194