Before Leave Russia – Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කල සෝම හිමියන්ට දක්නට ලැබුනේ මත් උවදුර සිඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකී එමෙන්ම පිටතින් පැමිනි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශකරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය.

සෝම හිමි මෙම උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කළ සේක. එපමනක් නොව පන්සල් භූමිය තුල කුඩා කෝවිල් ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ සංවිධානාත්මකව නැගී සිටි සේක.

එමෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර සිංහල පාසලක් ආරම්භ කිරීම සදහා මුල් වී කටයුතු කල අතර වර්ථමානයේ සිසුන් 200ක් පමණ එම පාසලේ අධ්‍යාපනය හදාරනු ලබති.

උන්වහන්සේගේ අපවත් වීම ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුල සැක සංකා මතු කරන්නක්ද විය.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1932

Leave a Reply