පටිච්චසමුප්පාද දේශනා (189) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය ඉදං සච්‌චන්‌ති උපනිජ්‌ඣායිතං තදමරියානං එතං මුසාති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං ( මහනෙණි යමක් දෙවියන්,මරුන්, බමුණ් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත ලෝකයා විසින් මෙය සත්‍යය යැයි කල්පනා කරන ලද ද, එය ආර්‍යන් විසින් යථාභූත වශයෙන් මෙය මුසාව යයි මනා …
Category: Ven Katukurunde Nanananda Thero – Audio
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15022
Apr 05
Patichcha Samuppadaya (06) – Ven Katukurunde Ñāṇananda Thero
අනුපස්සනා – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති. ‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14643
Mar 23
Panchakama Sampatthiya (05) – Ven Katukurunde Ñāṇananda Thero
තරුණකම, මහණකම සහ පංචකාම සම්පත්ති අනුභවය . ලෝකයේ තියෙන ගැටලු, මතබේද, වාදවිවාද රාශියක්ම භාෂා ව්‍යවහාරය නිසා පැන නගින බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය තුලින් හෙලි කර වදාළා. ලොකුම ගැටලුව වන සංසාර ගැටලුවටත් හේතුව ඒකයි. මේ බව ප්‍රකාශ කෙරෙන වටිනා ගාථා දෙකක් තමයි අද දේශනාවට මාතෘකා …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14613
Mar 16
Namarupa (Nibbana Sermons-11)– Ven Katukurunde Ñāṇananda Thero
නිබ්බාන දෙසුම් පෙලේ 11 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි නාමයත්, රූපයත් ප්‍රත්‍ය කර ගෙන පස්සය හට ගන්නේ නාමයෙන් කරන නම් කිරීමෙන් රූපයට අධිවචනසම්පස්සියකුත්, රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝසම්පස්සියකුත් සැලෙසන නිසා බව පසුගිය දේශනයේ දී විස්තර කරන්නට යෙදුනා. පස්ස කියන වචනය ධර්මයේ යෙදිල තියෙන ආකාරයට, මේ පස්ස කියන වචනය සම්පූර්ණ …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14578
Feb 22
Nama-Rupa & Vinnana (04) – Ven Katukurunde Ñāṇananda Thero
නාම-රූපය සහ විඥ්ඥාණය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ‘‘අන්‌තො ජටා බහි ජටා, ජටාය ජටිතා පජා; තං තං ගොතම පුච්‌ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්‌ති. ‘‘සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්‌ඤො, චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං; ආතාපී නිපකො භික්‌ඛු, සො ඉමං විජටයෙ ජටං. ‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්‌ජා ච විරාජිතා; ඛීණාසවා අරහන්‌තො, තෙසං විජටිතා ජටා. ‘‘යත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣති; …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14537
Feb 13
Nibbana ( 10th sermen) – Ven Katukurunde Ñāṇananda Thero
නිබ්බාන දෙසුම් පෙලේ 10 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි මේ නාමරූප පිළිබිබුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇතිවන සක්ඛාය දිට්ඨිය නිසා භව,විභව වශයෙන් ගත්ත දෘෂ්ඨි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ආත්මයක් ඇත කියන හැගීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට කාමසුඛල්ලිකානු ප්‍රතිපදාව ඔස්සේ ගමන් කලා. විභව දෘෂ්ඨිය එහෙම නැත්නම් …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14461
Jan 28
Patichcha Samuppadaya (03) – Ven Katukurunde Ñāṇananda Thero
කොටස් වශයෙන් පල කරන්නට යෙදුනපටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක් පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි පටිච්ච්සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඤ්ඥාණයත්, නාමරූපයත් අතර ඇති අන්යෝන්‍ය සම්බන්ධතාවය ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පසු ගිය දේශනා දෙකක දීම අපි මේ අන්යෝන්‍ය සම්බන්ධතාව දියසුළියකට උපමා කළා.දියසුළියක ගැඹුරුම තමා පාතාලය, අද මේ අපි ගත්ත ප්‍රේහේලිකා ගාථාවේ පාතාලයක් ගැන සදහන් වෙනවා. එක මුලක් …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14433
Jan 26
Nibbāna – 1 of 33 Sermons – Ven Katukurunde Ñāṇananda Thero
Etaṃ santaṃ etaṃ paṇītaṃ, yadidaṃ sabbasaṅkhārasamatho sabbūpadhipaṭinissaggo taṇhakkhayo virāgo nirodho nibbānaṃ. “This is peaceful, this is excellent, namely the stilling of all preparations, the relinquishment of all assets, the destruction of craving, detachment, cessation, extinction”. This in fact is a meditation subject in itself, a kammaṭṭhāna. This is the reflection on the peace of Nibbāna, …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14454
Jan 18
Vattan – Patichcha Samuppadaya (02) – Ven Katukurunde Ñāṇananda Thero
කොටස් වශයෙන් පල කරන්නට යෙදුන පටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක් පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි සසර පැවැත්ම එකම වට වලල්ලක යාමක් බව තථාගත සම්මා සම්බුදුරජානණ් ලෝකයාට හෙලි කළ වඳාළා. “සංසාරවට්ට” කියන වචනයේ නියම අර්ථයත් ඒකයි. “සංසරණය”, “නිස්සරණය” කියන වචන දෙකෙන් එලිදරව් වෙන්නෙත් වටවලල්ලක කරකැවීම සහ එයින් මිදීම කියන අර්ථය යි…….. යම් දේවතාවෙක් ඇසූ මෙම ප්‍රශ්නයට ( සංයුත්‌තනිකාය- සගාථාවග්ගො -දෙවතාසංයුත්‌තං,3.සත්තිවග්ගො 7.සරසුත්‌තං …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14360
Dec 27
Patichcha Samuppadaya (01) – Ven Katukurunde Ñāṇananda Thero
සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද මෙනෙහි කරන තුන් ආකාරය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගෙන, ඒ පර්‍යංකයේම විමුක්ති සුවය විඳිමින් සත්දිනක් වැඩ සිටියා. ඒ සත්දින අවසානයේ දී ඒ තුන් යම් රැයම පටිච්චසමුප්පාද ධර්මය හොඳින් මෙනෙහි කල බව උදාන පාළියේ බෝධිවග්ගයේ එන මුල් සූත්‍ර තුනේ සදහන් වෙනවා. තමන් වහන්සේ ඒ …
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14403
Recent Comments