Panatipathi Sutta – Kammapata Vaggo, Anguttara Nikaya

1.  පාණාතිපාතීසුත්‌තං (27) 7. කම්‌මපථවග්‌ගො – චතුක්‌කනිපාතපාළි – අඞ්‌ගුත්‌තරනිකාය. 264

‘‘චතූහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි? අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතස්ස ච වණ්ණං භාසති – ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.

264 ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. ’’කවර සතරකින්ද යත්. තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද, ……සම්පූර්ණ සූත්‍රයම කියවීමට  පාණාතිපාතීසුත්‌තං

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21012

2 comments

1 pings

  1. 1 Pānātipātisuttaṃ –ndash; Destroying living things – Aṅguttara Nikāya
    027. Kammapathavaggo

    027.01. Bhikkhus, endowed with four things as though led and lain is in hell. What four?
    One destroying living things, incites others to destroy living things, approves the destruction of living things and praises the destroyer of life.
    Bhikkhus, endowed with these four things as though led and lain is in hell.
    Bhikkhus, endowed with four things as though led and lain is in heaven. What four?
    Abstaining from destroying living things, not inciting others to destroy living things, disapproving the destruction of living things and not praising the destroyer of life.
    Bhikkhus, endowed with these four things as though led and lain is in heaven.
    http://metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara2/4-catukkanipata/027-kammapathavaggo-e.html

  2. 10. දුතිය පාපධම්ම සූත්‍රය – සප්පුරිස වර්‍ගය, චතුක්කනිපාතපාළි, අඞ්ගුත්තරනිකාය.

    ’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා කර්‍මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද, මහණෙනි, මේ පාප ස්වභාව ඇත්තන්ගෙන් අතිශයින් පාප ස්වභාව ඇත්තේයයි කියනු ලැබේ……

    https://pitaka.lk/?node=293010&coll=cs,aps

  1. […] 1. පාණාතිපාතීසුත්‌තං – (27) 7. කම්‌මපථවග්‌ගො – […]

Leave a Reply