July 2011 archive

Sathara Sangraha Wasthu – Ven Balangoda Ananda Maitreya Thero

සතර සංග්‍රහ වස්තු පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි බුදුරජානණ් වහන්සේ අලව් රටට වැඩ සිටින අවස්ථාවේ එම රටේ අත්ථාලවක රජතුමා පන්සීයක් තරම් පිරිසක් සමග බුදුරජානණ් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවේ රටක් පාලනය කරන පාලකයන් තුල, ප්‍රදේශයක් පාලනය කරන පාලකයන් තුල, ගමක් පාලනය කරන ග්‍රාමාරක්ෂකයන් තුල, පවුලක් පාලනය කරන ප්‍රධානියා තුල තිබිය යුතු ගුණාංග සතර (සතර …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=376

Making a Fresh Start in Life – Ven Bhikkhu Bodhi Thero

For Buddhists, the new year should not be an occasion merely to celebrate and enjoy good food and the company of friends. It is an opportunity to take a new birth and start a new life, a time to renew our commitment to the Buddhist path. In following the Dhamma, it is always best for …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9952

DANA The Practice of Giving – Ven Bhikkhu Bodhi Thero

The practice of giving is universally recognized as one of the most basic human virtues, a quality that testifies to the depth of one’s humanity and one’s capacity for self-transcendence. In the teaching of the Buddha, too, the practice of giving claims “a place of special eminence, one which singles it out as being in …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9517

Personal Appreciation of Ven Balangoda Ananda Maitreya – By Ven Bhikkhu Bodhi

“ආනන්ද මෛත්‍රී මහනාහිමියන්ගේ දින සටහන් සහ නොපළ ලිපි” – සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත පොතෙන් පිටපත් කර(පිටු අංක 175 සිට 180)  පළ කරන ලදී. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් සිය ශිෂ්‍යන් සමග පවත්වාගෙන ගිය අසිරිමත් ගැඹුරු සම්බන්ධතාවය තමන් ආනන්ද මෛත්‍රී මහනාහිමියන්ගේ ශිෂ්‍ය වුනු අන්දමත් උන්වහන්සේ තමන්ට දැක්වූ අසාමාන්‍ය කරුණාවන්ත භාවයන් පිළිබද ඇමරිකන් ජාතික පූජ්‍ය බික්ඛූ බෝධි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9183

ලොවට සද්ධර්මය පහළ වූ දිනය – ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය

අද (2011/07/14), ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය යි. වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය අප ලොව්තුරා සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරන්නාක් මෙන්ම, පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරන්නාක් මෙන් ම, ඇසළ පොහෝ දිනය අපේ සිහියට නංවන්නේ අප බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය යි. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9888

Sri Saddharmaya – Ven Medagoda Abeyatissa Thero

  ආචාර්‍ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමන අප සීමා නොකල යුතුයි ලංකාවාසීන් ට විතරක් වුනු සේවයක් විදිහට. ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂකයා ලෙසට ශ්‍රී ලංකාව කටයුතු කළා සේම ඒ ධර්මය ආරක්ෂා කළ නිසා මුලු මහත් ලෝකයටම නැවත ධර්මය හිමි වුනේ ලංකාවෙන්. ඒ නිසා බෞද්ධ ශ්‍රී ලාංකික අපට විශේෂ අභිමානයක් තිබිය යුතුයි ථෙරවාද බුදුදහම රැක …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9851

Nanda Maharahathan Wahanse – Kuddhaka Pata -Kuddhaka Nikaya

නන්ද සුත්‍රය – ඛුද්දකපාඨ – ඛුද්දක නිකාය නන්ද කුමරු සිද්ධාර්ථ කුමාරයාගේ බාලම අර්ධ සහෝදරයා විය. බුදුන් වහන්සේගේත් ඔහුගේත් පියා ශුද්ධෝදන රජුය. නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපතී ගෝතමියයි. ඇය බුදුන් වහන්සේගේ මවගේ බාලම සොහොයුරියයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත් වසක් ගෙවුණු තැන පියරජතුමාගේ ඇරයුමෙන් තම ඉපදුණු නුවර වූ කපිලවස්තු පුරයට වැඩම කළහ. බුදුන් වහන්සේ ආපසු වඩින …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9644

Dependent Origination (Paticca Samuppáda) – Ven Piyadassi Thero

Dependent origination, paticca-samuppáda, is a basic teaching of Buddhism. The doctrine therein being so deep and profound it is not possible within the limited scope of this essay to make an extensive survey of the subject. Based solely on the teaching of the Buddha an attempt is made here to elucidate this doctrine, leaving aside …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3746

නා උයන ආරණ‍ය සේනාසනයේ වස් ආරාධනා පිංකම මෙම මස පොහෝ දින (14.07.11)

මහා කම්ම්ට්ඨනාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නය නා උයන ආරණ‍ය සේනාසනයේ වස් වැඩ සිටීම පිණිස ආරාධනා කරනු ලබන වස් ආරාධනා පිංකම මෙම මස (14.07.11) පොහෝ දින පිණ්ඩපාත දානයෙන් අනතුරුව (පෙ.ව. 9.00-11.00) පැවැත් වේ. මේ උතුම් පුණ්‍ය අවස්ථාව ඔබ සැමට මෙත් සිතින් මතක් කරමු…. තෙරුවන් සරණයි…..

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9847

Abhidharmartha Pradeepika – Dr Amaradasa Ratnapala

අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය) – දොස්තර අමරදාස රත්නපාල මහතා අභිධර්මාර්ථ ප්‍රදීපිකා නම් වූ මේ පොත අභිධර්මාර්ථ සංග්‍රහය අනුව යමින් සම්පාදනය කරන ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හී ඇතුළු වූ ධර්මාර්ථයන් පිඩුකොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්නවුනට මහෝපකාරී විය. බුදුරජානණ් වහන්සේ විසින් දෙසිත ත්‍රිපිටක ධර්මයෙහි සදහන් වන ධර්මාර්ථයන් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1695