නා උයන ආරණ‍ය සේනාසනයේ වස් ආරාධනා පිංකම මෙම මස පොහෝ දින (14.07.11)

මහා කම්ම්ට්ඨනාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නය නා උයන ආරණ‍ය සේනාසනයේ වස් වැඩ සිටීම පිණිස ආරාධනා කරනු ලබන වස් ආරාධනා පිංකම මෙම මස (14.07.11) පොහෝ දින පිණ්ඩපාත දානයෙන් අනතුරුව (පෙ.ව. 9.00-11.00) පැවැත් වේ. මේ උතුම් පුණ්‍ය අවස්ථාව ඔබ සැමට මෙත් සිතින් මතක් කරමු….
තෙරුවන් සරණයි…..

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9847

Leave a Reply