Category: Buddhist Heroes

Piruwana Poth Wahanse

පිරුවානා පොත්වහන්සේ ජාතක පොත්වහන්සේ සහ පිරුවානා පොත්වහන්සේ යන ධර්ම ග්‍රන්ථද්වය සිංහල බෞද්ධයන්ගේ අත්‍යන්ත ජනාදරයට පාත්‍ර වූ විශේෂ ග්‍රන්ථ දෙකකි. මේ පොත් දෙක ම සජීවත්වයෙන් සලකා “වහන්සේ” යන ගෞරව නාමයෙන් ම ව්‍යවහාර කළාක් මෙන් ම විහාරස්ථානයකට නැතුව ම බැරි වස්තු දෙකකි. මෙයට ධාතු කරඬුවත් විධිමත් ව සකස් කරගත් පිරිත් හූයත් එක්කර ගත යුතු ය.   පිරුවානා හෙවත් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12143

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් ගුණානුස්මරණ උත්සවය

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ, බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ 105 වන ගුණානුස්මරණ උත්සවය පෙබරවාරි මස 17 වෙනි දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් එදින ප.ව. 2.00 ට සමරු උත්සවය ජාතික උරුමයන් පිළිබඳ සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ඕල්කට් මාවතේ අංක 203 බෞද්ධ මන්දිරයේ දී පවත්වනු ලැබේ. 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12276

Veera Keppetipola Disawe – National Hero

රට වෙනුවෙන් සටනට ගොස් දිවි දුන් වීර කැප්පෙටිපොළ එදා දක්ෂම අශ්වාරෝහකයා තේරීමේ තරගයෙන් ජයගත්තේ කැප්පෙටිපොල නිලමේ තුමා ය. මෙතුමාගේ සිතට වද දෙන කරුණ වූයේ අධිරාජ්‍යවාදීන්(පරසුද්දන්) නිසා රටට, සිංහල ජාතියට, බුදු සසුනට සිදුවන විපත් පිළිබදවයි.කෙසේ හෝ පරසුද්දෝ රටින් පලවා හැර, රටත්, ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීම සදහා ක්‍රියාත්මක වීමට සුදුසු  අවස්ථාවක් එළෙඹෙන තෙක් නො එවසිලිමත්ව කල් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12255

King Dutugemunu (Dushtagamini Vasthuwa) – Saddharmalankaraya

දුටුගැමුණුරජතුමා (දුෂ්ටගාමිණී වස්තුව  -සද්ධර්මාලංකාරය) ඔබට අපට ඉතිහාසය පාඩමේ දී තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් දුටුගැමුණුරජතුමා ගැන ඉගැන්වූයේ, නැතනම් වඩා හැදින්වූයේ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල ‍බොදු ජනතාවත් රැක ගත් වීරයා බවත්, විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලද බවත් ය. නමුත් එතුමාගේ අධ්‍යාත්මික පසුබිම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10714

Pancha Maha Wadaya – T S Dharmabandu

පංච මහා වාදය –  බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර ඇති වූ මහා වාද පස ටී එස් ධර්මබන්ධු  පංච මහා වාදය වූකලී බෞද්ධ-ක්‍රිස්තියානි දෙපස අතර කලකට පෙර ඇතිවූ වාද පසක් එක් රැස් කොට අප විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි. ගම්පල වාදය , පානදුරේ වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය, ඌරුගොඩ වත්තේ වාදයත් මෙයට ඇතුලත් ය. බෞද්ධයා බෞද්ධයෙකු හැටියට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11931

Theraputtabaya Vasthuwa – Saddharmalankaraya

ථෙරපුත්තාභය වස්තුව (ථෙරපුත්තාභය යෝධයාණෝ) – සද්ධර්මාලංකාරය කාශ්‍යප බුදුරජානණ් වහන්සේ වැඩ සිටිනා සමයෙහි මතු කියන ථෙරපුත්තාභය නම් යෝධයාණෝ එක්තරා කෙළෙඹි පුත්‍රයක් හට පුත් ව ඉපිද බල වඩනට නිසි බොහෝ පින්කම් කොට ආයු කෙලවර දෙව්ලොව ඉපිද, දෙව් සම්පත් විද එයින් චුතව ලංකා දීපයෙහි රුහුණු රට ඉපදුනු ඇතුන් දසදෙනෙකුට බල ඇති යෝධයෙක් ව ඔහුගේ පියතුමා සමඟ මහණව පසුව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11982

Nandamithra Wasthuva – Saddharmalankaraya

නන්දිමිත්‍ර වස්තුව (නන්දිමිත්‍ර යෝධයාණෝ) – සද්ධර්මාලංකාරය ඇතුන් දසදෙනෙකුට බල ඇති ශක්තිසම්පන්න වූ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ ගැන අප ඉතිහාස පාඩමේ වඩාත් දැන සිටියේ “විහාරය නසන දෙමළුන් අල්වා ගෙන හඬව හඬවා බලි සේ හෙළා ගෙන සල්ව සල්වා තමාගේ දකුණු පයින් උන්ගේ කලවා මැඩ අතින් අනික් පය ඔසවා ගෙන මහත් බල ඇති නන්දි මිත්‍රයා දෙමළුන් දෙකඩක් කොට පළා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10793

Chathurarya Sathya – Ven Gangodawila Soma Thero

“චතුරාර්‍ය සත්‍යය” මොහොතින් මොහොත ලෝකය වෙනස් වෙනවා. ලෝකයේ බොහෝ කාලයක් නොවෙනස්ව ස්ථාවරව පැවති දේවල් ක්ෂන මාත්‍රයකින් වෙනස් වෙනවා. මේ වෙනස්වීමේ දී ඇතැම් විට අප අභිමුවේ ගොඩනගා ගෙන තිබූ සුවිසල් ලෝක කඩා වැටෙන්නට පුළුවන්. මේ කඩාවැටීමේ දී නොවෙනස් ව ස්ථාවරව පවතිනවා යැයි සිතූ දේ නිසා අප දුකට පත්වන්න පුළුවන්. ඒ වගේම අප ස්ථාවර වන්නට ධනය රැස් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11767

Buthsarana – By Vidyachakrawarthi

බුත්සරණ – විද්‍යාචක්‍රවර්තීන් විසින් විරචිත හදවතේ උතුරා ගලා යන බැති හැඟුමින් ප්‍රමුදිත වූ විද්‍යාචක්‍රවර්තීන් පොදු දනන්ගේ සිත් සතන්හි බුදු බැතිය තව තවත් ඔප් නංවනු වස් බුත්සරණ රචනා කළේ ඊට ගැළපෙන රීතියක්ද බස්වහරක් ද උපයෝගී කර ගනිමිනි. මේ ග්‍රන්ථය සම්බුද්ධධර්මග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ගද්‍යකාව්‍යග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. සම්බුද්ධ ධර්මය ඉගෙන ගන්නා අතර ම මනොහරවර්‍ණ්නා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11639

Deyama Pubuduwalu Nimala Pahana Niwuna

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11677