Buthsarana – By Vidyachakrawarthi

Buthsaranaබුත්සරණ – විද්‍යාචක්‍රවර්තීන් විසින් විරචිත

හදවතේ උතුරා ගලා යන බැති හැඟුමින් ප්‍රමුදිත වූ විද්‍යාචක්‍රවර්තීන් පොදු දනන්ගේ සිත් සතන්හි බුදු බැතිය තව තවත් ඔප් නංවනු වස් බුත්සරණ රචනා කළේ ඊට ගැළපෙන රීතියක්ද බස්වහරක් ද උපයෝගී කර ගනිමිනි.

මේ ග්‍රන්ථය සම්බුද්ධධර්මග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ගද්‍යකාව්‍යග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

සම්බුද්ධ ධර්මය ඉගෙන ගන්නා අතර ම මනොහරවර්‍ණ්නා ක්‍රමත් පිරිසිදු වාක්‍යරචනාරීතින් මේ ග්‍රන්ථයෙන් ඉගෙණිය හැකි ය.

මේ ග්‍රන්ථය කිරීමෙහි දී දීඝනිකායාදිය හා ධර්මපදාථිකථා, ජාතකාත්ථිකථා, විමානවස්තු ප්‍රෙතවස්තු ආදී ග්‍රන්ථයන් ඇසුරු කළ බව පෙනේ.

මෙහි  එන නවවන අංශය විමානවස්තු ප්‍රකරණයේ සාරයකි.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11639

Leave a Reply