Chathurarya Sathya – Ven Gangodawila Soma Thero

“චතුරාර්‍ය සත්‍යය”

මොහොතින් මොහොත ලෝකය වෙනස් වෙනවා. ලෝකයේ බොහෝ කාලයක් නොවෙනස්ව ස්ථාවරව පැවති දේවල් ක්ෂන මාත්‍රයකින් වෙනස් වෙනවා. මේ වෙනස්වීමේ දී ඇතැම් විට අප අභිමුවේ ගොඩනගා ගෙන තිබූ සුවිසල් ලෝක කඩා වැටෙන්නට පුළුවන්. මේ කඩාවැටීමේ දී නොවෙනස් ව ස්ථාවරව පවතිනවා යැයි සිතූ දේ නිසා අප දුකට පත්වන්න පුළුවන්. ඒ වගේම අප ස්ථාවර වන්නට ධනය රැස් කරනවා, බලය මහා පරිමානයෙන් වර්ධනය කර ගැනීමට උත්සාහ කරනවා. මේ සියළු දේවල් එක්තැන් කර ගනිමින් අප අපේ ලෝකය ස්ථාවර කර ගැනීමට  උත්සාහ කරනවා.

මේ කාරණා දෙකේදී ම අප සිටින්නේ සතුටින් ද? දුකෙන් ද? දුක සතුට ලෝකයේ වෙන් වෙන්නේ කෙසේ ද? නැතනම් සතුට අපට නොපෙනෙන දුකක් ද?

සියල්ලෝ ම මෙම “චතුරාර්‍ය සත්‍යය” මාතෘකා කරගත් ධර්ම සාඛ්ච්චාවට සවන් දී ධර්මාවබෝධය ලබත්වා ! 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11767

Leave a Reply