Category: Ven Katukurunde Nanananda Thero – Ebooks

Diya Suliya – Ven Katukurunde Ñāṇananda Thero

දිය සුළිය  බුදුපියාණන් වහන්සේ පහළ වෙනතාක් ලෝකයා හිතුවෙ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදියට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති උනෙ. ඇත්ත වශයෙන් ආර්‍ය්ව්‍යවහාරයට අනුව- උපතක් ඇති උනා කියල කියන්නෙ ලෝකයක් මැනීමට, ලෝකයක් තැනීමට, කුඤඤයක් ගැහුව වගෙයි– ~මෙතනක්~ ඇතිවීම. ඔය විධියට ජාතිය වශයෙන් කෙනෙක් උපදින කොටම, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14794

Sankha Suthraya, Samyuktha Kikaya, salayathanavagga, gaminisamyuktha

වටිනාසූත්‍රයක් තියනවා. ඒක හඳුන්වන්නේ සංඛ සූත්‍රය  සංයුත්‌තනිකාය, සළායතනවග්‌ගපාළි, ගාමණිසංයුත්‌තං (සංයුත්‌තනිකාය-04, පිටු අංක 574). නමින්. සංඛ කියන්නේ හක්ගෙඩිය. ඒ පිළිබඳ කථා ප්‍රවෘත්තියයි දැන් අපි විශේෂයෙන් කියන්නේ. මේ පින්වතුන් සමහර විට අහලා නැති නිසා. අනිත් ඒවා නම් ඔය ප්‍රකට දේවල්, මෙතෙක් සඳහන් කළ ඒවා. මේ පිංවතුන්ට පහසුවෙන් සලකාගන්න පුළුවන්. මේ සංඛසූත්‍රය පිළිබඳ කථාන්තරය මෙහෙමයි සඳහන් වන්නේ. බුදුරජාණන් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14867

Nibbana – The Mind Stilled (Vol.02) – Ven Katukurunde Ñāṇananda Thero

The Buddha has declared that the mind is more picturesque than that carana picture. As an adaptation of that carana picture for the modern day, we referred to the movie film and the drama in connection with our discussion of san-kharas in particular and paticca samuppada in general. Today, let us try to move a …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14848

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

සසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                 අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14648

Vidhasun Upades – Ven Katukurunde Ñāṇananda Thero

විදසුන් උපදෙස් – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි විදර්ශනා භාවනාවේ දී පිළිපැදිය යුතු මනසිකාර විධිය සහ ආනාපාන සති භාවනාවේ ධම්මානුපස්සනාව අළලා දේශිත මෙම “විදසුන් උපදෙස්” දෙසුම ධම්ම පදයේ එන ගාථාවක අර්ථ කථනය ස්වරූපයෙන් විකාශනය වන්නකී.  මුලින්ම සදහන් වෙනවා ඒ භාවනා මනසිකාරයේ යම්කිසි දියුණු තත්වයක්. යම් කෙනෙකුගේ සිත  සම්බොජ්ජංග පිළිබඳ මැනවින් වැඩුණු තත්වයකට, දියුණු තත්වයකට පැමිණ පවතී ද …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14541

Divi Kathare Sandhe Andhura– Ven Katukurunde Ñāṇananda Thero

දිවි කතරේ සැඳෑ අඳුර – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි උදේට උදාවන ඉර හවසට බැහැලා යනවා. අරුණින් ඇරඹෙන දවසේ ආලෝකය සැඳෑ අඳුරින් කෙළවර වෙනවා. සොබාදහමට අනුව දවසට හිමි මේ ධර්මතාව අපේ ජීවිතයටත් පොදුයි. හිරු අවරට යන බව අපට පහසුවෙන් වැටහෙන නමුත් ජීවිතය අවරට යන බව සාමාන්‍යයෙන් අමතක වෙනවා. ජරා ව්‍යාධි මරණ යන පද තුන බුදු පියාණන් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14382

Patichcha Samuppadaya (01) – Ven Katukurunde Ñāṇananda Thero

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද මෙනෙහි කරන තුන් ආකාරය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගෙන, ඒ පර්‍යංකයේම විමුක්ති සුවය විඳිමින් සත්දිනක් වැඩ සිටියා. ඒ සත්දින අවසානයේ දී ඒ තුන් යම් රැයම පටිච්චසමුප්පාද ධර්මය හොඳින් මෙනෙහි කල බව උදාන පාළියේ බෝධිවග්ගයේ එන මුල් සූත්‍ර තුනේ සදහන් වෙනවා. තමන් වහන්සේ ඒ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14403

Towards A Better World (ලෝවැඩ සඟරාව)‘ – Lo-wada Sangarava’

‘Towards a Better World’ is a translation of the famous Sinhala didactic poem “Lo-wada Sangarava” composed by the Venerable Vidagama Maitreya Mahathera (15 th C. A. D.). This venerable poet flourished during the Kotte period of Sri Lankan history, which saw a revival of Sinhala literature. As the head of the Vidagama Sri Ghanananda monastery, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14324

Chalana Chiththraya – Ven Katukurunde Ñāṇananda Thero

චලන චිත්‍රය- පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි මහණෙනි නුඹලා චරණ නම් චිත්‍රයක් දුටුවාහුද? එහෙම නැත්නම් නුඹලා චරණ නම් චිත්‍රයක් දැකල තියෙනවාද? මහණෙනි, ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. මහණෙනි ඒ චරණ නම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරුය.(~තෙනපි ඛො භික‍ඛවෙ චරණෙන චිතෙතන චිතතඤෙඤව චිතතතරං~-)  කෙනෙකුට හිතෙන්නෙ මේ චිත්‍රය ඇන්ද තැනැත්තා ගැනය, බුදුපියාණන්වහන්සේ කතා කරන්නෙ කියල… . …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14224

Hitha Thaniema – Ven Katukurunde Ñāṇananda Thero

හිත තැනීම – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගන්න පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ නෑ. අර කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න. ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්න ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සෙ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14161