Category: Ven Rerukane Chandawimala Thero – Ebooks

Rerukane Chandawimala Mahanahimige Charitha Kathawa

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි චරිත කථාව රේරුකානේ චන්දවිමල යන උතුම් නාමය අසන කනට, දකින නෙතට, සිතන සිතට, ගෙනෙනුයේ ද උතුම් සුවයකි. මන්ද ලොව උතුම් ම සුවය ලබනු සඳහා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් මඟ පෑ හෙයිනි.උතුම්ම සුවය නිවන් සුවයයි. ඒ සුවය විඳීමට ති‍්‍රපිටක ධාරියකු වීමෙන් පමණක් නොහැකිය. ධර්මය ජීවිතය තුළින්දැකීමට හැකි වියයුතුය. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=2073

Vidharshana Bhawana – Ven Rerukane Chandawimala Thero

විදර්ශනා භාවනා අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි  බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. මෙකල අප රටේ යෝගාවචරයන් අඩුවී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ට ද භාවනාව අරළු කසාය වැනි වී තිබෙන්නේත්, ඵල දැකිය හැකි සැටියට භාවනා කිරීමේ ක්‍රමය නො දැනීම නිසා ය. භාවනා ක්‍රමයක් අන්‍යනයට කියා දීමට සමත්, භාවනා කිරීම පිළිබද දැනුම, පළපුරුද්ද ඇති …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1826

Vidharshana Bhawana- Ven Rerukane Chandawimala Thero

විදර්ශනා භාවනා අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විදර්ශනා භාවනාව හෙවත් විපස්සනා භාවනාව ඇත්තේ බුදුදහම තුළ පමණි. විදර්ශනා හෙවත් විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ ලොව සල නිසල, සජීවී, අජීවී සියල්ලෙහි දක්නට ඇති ලක්‍ෂණ තුනක් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් තමා තමා විසින්ම දැකීමය. “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි” යනුවෙන් දක්වා වදාළ පරිදි මෙහිදී සිදුවන්නේ මෙම ත්‍රිලක්‍ෂණය තම තමා විසින්ම ප්‍රඥාවෙන් දැකීමය. එම ත්‍රිලක්‍ෂණය යනු …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1715

SuuVisi Maha Gunaya – Ven Rerukane Chandawimala Thero

සූවිසි මහ ගුණය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි “අරහං සම්මාසම්බුද්ධො” යනාදීන් දැක්වෙන ගුණ නමයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්මරත්නයෙහි ඇත්තේය. “සුපටිපන්නො භගවතො සාවක සංඝො” යනාදීන් දැක්වෙන ගුණ නමයක් සංඝරත්නයේ ඇත්තේය. සියල්ල එකතු කළ කල්හි තෙරුවණ් ගුණ සූවිස්සක් වේ. එයට “සූවිසි මහා ගුණය” යි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කරන මේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1789

Ven.Rerukane Chandawimala Charitha Kathawa

රේරුකානේ චන්දවිමල මහ නාහිමි චරිත කථාව අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1638

Sathipattana Bhawana Kramaya(Burumaye) – Ven Rerukane Chandawimala Thero

බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාටන භාවනා ක්‍රමය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි බෞද්ධ ජනයා විසින් නොසලකා හැරීමෙන් කාලාන්තරයක් යටපත් වී තිබූ භාවනා ක්‍රම නැවතත් ප්‍රසිද්ධියට පැමිණෙන්නට වී තිබේ. මේ පොතෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයත් කාලයක් යටපත් වී තිබූ භාවන ක්‍රමයකි. අද බුරුමයේ මේ භාවනාව පුරුදු කිරීමේන් බොහෝ දෙනකුන් බොහෝ ප්‍රතිඵල ලබා ඇති බව කියති.   මේ සතිපට්ඨාටන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=740

Punyopadeshaya – Ven Rerukane Chandawimala Thero

පූජ්‍ය රේරුකානේ මහනාහිමි කාව්‍යම් රසාත්මකං වාක්‍යං’’ යනුවෙන් විශ්වනාථ සාහිත්‍ය දර්පණයේ දී දක්වයි. ඒ අනුව රසවත් ආකාරයට කරන ඉදිරිපත් කිරීම කාව්‍යයි. මෙය සංස්කෘතයෙහි ශ්ලෝක, පාලියෙහි ගාථා හා සිංහලයෙහි කවි යනුවෙන් දක්වා ඇත. ගෞරවයෙන් නැමීම, අවනත බව, යටහත් බව දැක්වීම වන්දනාව යයි රේරුකානේ මහා නාහිමියෝ පවසති. තවද ‘’ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=721