SuuVisi Maha Gunaya – Ven Rerukane Chandawimala Thero

suvisi-maha-gunayaසූවිසි මහ ගුණය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

අරහං සම්මාසම්බුද්ධො” යනාදීන් දැක්වෙන ගුණ නමයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්මරත්නයෙහි ඇත්තේය.

“සුපටිපන්නො භගවතො සාවක සංඝො” යනාදීන් දැක්වෙන ගුණ නමයක් සංඝරත්නයේ ඇත්තේය.

සියල්ල එකතු කළ කල්හි තෙරුවණ් ගුණ සූවිස්සක් වේ.

එයට “සූවිසි මහා ගුණය” යි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කරන මේ ග්‍රන්ථයට සූවිසි මහ ගුණය යන නම ම තබන ලදී.

Download

 

 


Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1789

2 comments

    • Chinthaka Devinda on February 7, 2012 at 8:41 am
    • Reply

    Me Dharmadanaya oba siyalu denatama Budhu Passebudhu Maharahathan wahansela nivi sanasi pamina wadawadala ATHI UTTHAMA PARAMA GHAMBIRA SHANTHAP PRANEETHA U E ATHI UTHUM NIWAN SUWAYENMA SANASEEMA PINISA HETHU WEE WAA WASANA WEEWA. 

    “APPAMADENA SAMPADETHA”…… 

    • Sajith on January 6, 2014 at 7:22 am
    • Reply

    obata bhoma pin, anik aya ekka me wage poth share karaganna ekata _/|_

Leave a Reply