Punyopadeshaya – Ven Rerukane Chandawimala Thero

punyopadeshayaපූජ්‍ය රේරුකානේ මහනාහිමි

කාව්‍යම් රසාත්මකං වාක්‍යං’’ යනුවෙන් විශ්වනාථ සාහිත්‍ය දර්පණයේ දී දක්වයි. ඒ අනුව රසවත් ආකාරයට කරන ඉදිරිපත් කිරීම කාව්‍යයි.

මෙය සංස්කෘතයෙහි ශ්ලෝක, පාලියෙහි ගාථා හා සිංහලයෙහි කවි යනුවෙන් දක්වා ඇත.

ගෞරවයෙන් නැමීම, අවනත බව, යටහත් බව දැක්වීම වන්දනාව යයි රේරුකානේ මහා නාහිමියෝ පවසති.

තවද ‘’ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චින්තය වන්දනාමය කුශලය ය’’ මෙලෙස රසවත් නිර්මාණයක් යොදා ගෙන ගෞරව කිරීම කවි කියා වන්දනා කිරීම යනුවෙන් හැඳීන්විය හැකිය.

අංගුත්තර නිකායේ කාය වන්දනා, වචී වන්දනා ක්‍රම හා මනෝ වන්දනා යනුවෙන් වන්දනා ක්‍රම තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරති.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=721

2 comments

    • Rohan Wijesekera on November 27, 2013 at 8:38 pm
    • Reply

    It is rather strange that this book and the Satipatthana Bhavana Kramaya cannot be downloaded. When you click on the download tab you get an irritating advertisement, perhaps by some hacker.
    Would appreciate it very much if the web owner could look into this sacrilegious act and put things in order ASAP.

    1. We appreciate your in information. Now this book can be downloaded.

      With metta
      Admin

Leave a Reply