Sathipattana Bhawana Kramaya(Burumaye) – Ven Rerukane Chandawimala Thero

sathipatthana-bhawana-kramayaබුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාටන භාවනා ක්‍රමය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

බෞද්ධ ජනයා විසින් නොසලකා හැරීමෙන් කාලාන්තරයක් යටපත් වී තිබූ භාවනා ක්‍රම නැවතත් ප්‍රසිද්ධියට පැමිණෙන්නට වී තිබේ.

මේ පොතෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයත් කාලයක් යටපත් වී තිබූ භාවන ක්‍රමයකි.

අද බුරුමයේ මේ භාවනාව පුරුදු කිරීමේන් බොහෝ දෙනකුන් බොහෝ ප්‍රතිඵල ලබා ඇති බව කියති.  

මේ සතිපට්ඨාටන භාවනා ක්‍රමය මැනවින් කරන යෝගාවචරයා හට නිදන කාලය හැර අන් සිස් කාලයක් නැත.

මේ පොතෙහි දක්වා ඇත්තේ සතර සතිපට්ඨානය ම එකවර භාවනා කිරීමේ ක්‍රමය ය. මෙය අනිකුත් භාවනාවන් මෙන් නො ව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම් – බීම්, මලමුත්‍ර පහ කිරීම්, මුවදෙවීම්, අත්-පා දෙවීම්, වතුර නෑම, කථා කිරීම්, දීම්, හැඳීම්, පෙරවීම් ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය…..    

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=740

Leave a Reply