Category: Ven Nauyane Ariyadhamma Thero – Audio

Sathipattana Bhavanawa – Ven Na Uyane Ariyadhamma Thero

සතිපට්ඨාන භාවනාව පිළිබද ධර්ම සාඛච්චාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි   සතිපට්ඨාන භාවනාව පිළිබදව හැදින්වීමක් – 9.මහාසතිපට්‌ඨානසුත්‌තං – මහාවග්‌ගපාළි– දීඝනිකාය. කායෙ කායානුපස්‌සී විහරති. වෙදනාසු වෙදනානුපස්‌සී විහරති, චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,  ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති යන සතිපට්ඨාන සතර කෙසේ ද එකක් එකක් ගානේ අරමුණු කරන්නේ කියා ප්‍රශ්නයක් තියෙනවා. මේ සතිපට්ඨාන සතර, කොටස් වශයෙන් විග්‍රහ කර එයින් එකක් එකක් ගානේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12825

Pina saha Kusala – Ven Na Uyane Ariyadhamma Thero

පින සහ කුසලය යනු කුමක්ද? පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි පින වෙන ය. කුසලය වෙන ය සුගතිගාමි වන දෙය පිනය. නිවන්ගාමි වන දෙය කුසලය යන භේදයක් තිබේ මෙය විසද ගන්නේ කෙසේ ද? අප බුදුරජාණන් වහන්සේ සිත පිළිබදව සියල්ල විවරන කොට දේශනා කොට ඇත්තේ ධම්මසංගනිප්‍රකරනයේ චිත්තොත්පාද කාණ්ඩයෙහි ය. එහි සියලු සත්වයන්ගේ සන්තාන තුල පහල විය හැකි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4304

Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma Thero

  අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද? පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි ධර්මය පිලිබදව ගැබුරු දැනීමක් නැති අය නිතරම අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවන බවට සැකමුසු තැන් සොයමින් වාද විවාද වලට පවා පිවිසේ. මේ සම්බන්දව මනා විග්‍රහයක් මෙම දේශනාව තුලින් ඔබට ලබාගත් හැකිය. [mp4]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/12/110732788998715_19434.mp4[/mp4]   .

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6520

Vippasana – Ven Na Uyane Ariyadhamma Thero

විපස්සනා පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි අරමුනට නැමෙන ලකුන ඇත්තේ නාමයයි. ශීත ඌෂ්නාදියෙන් වෙනස් වෙන්නේ රූපය යි. පලමුව රූප කොටස තෝරා ගනිමු. මහා භූතරූප 4 ත්, උපාදා රූප 24 ත්, මෙයයි රූපී කියන්නේ. ලෝකේ යම් තාක් රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ රූප 28 ට අයිති ය. මෙම රූප කොටස් 28 ඉතාමත් ගැඹුරට විග්‍රහ කරමින් මෙය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11840

Dasa sanyojana – Ven.Na Uyane Ariyadhamma Thero

දස සංයෝජනය ගැන හැදින්වීමක් – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි නිවන් දැකීමට නම් සංයෝජන දහයක්‌ නැතිකළ යුතුයි. අධ්‍යාත්මික/බාහිර ආයතනයන් එකතුවී සංයෝජනයන් දහයක් සාදා, ඉන් එකක්, එකක් ගානේ සංයෝජනයන් උපද්දවනවා,පහල කරනවා, පවත්වනවා. මෙය පිලිබදව ධම්මානු පස්සනාව වඩන ආකාරය සහ සංයෝජනයන් ප්‍රහාරනය කිරීම සදහා අප විසින් භාවිතා කලයුතු ක්‍රමවේදයන් උදෙසා  ඉතාමත් වටිනා ප්‍රවේශයක් මෙම උතුම්වූ ධර්මදේශනාවෙන් අප හැමට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5821

Agasaw Padavi Pirinamima – Ven Na Uyane Ariyadhamma Thero

අගසව් පදවි පිරිනැමීම – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි අනෝමදස්සී බුදුරජානන් වහන්සේ පහල වි සිටි සමයේ සරද නම් උසස් භ්‍රාහ්මණ වංශයේ නැණවත් තරුණයෙක්. ත්‍රීවේදය පරතරට ඉගෙන ගෙන මේ ජිවිතය ගැන ණුවනින් කල්පනා කර ගිහිගෙයින් නික්මී තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන ලබා ගත් අතර එතුමා අනුව යමින් තවත් 74,000ක් දෙනා ධ්‍යාන ලබා එතුමා ආචාර්‍යවරයා වශයෙන් ආශ්‍රය කරමින් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11182

Danaya, Danaye Anisansa saha Vishaka Mathawa – Ven Na Uyane Aridhamma Thero

දානය, දානයන්ගේ ආනිසංස සහ විශාකා මාතාව පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි විශාකා මාතාව කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආ මහ පින් ඇති, නුවණ ඇති උත්තාමාවක්. උපන්නේ මහා පුණ්‍ය ඍධි ඇති නිවසක. විශාකාව ඉපදී සත්වෙනි අවුරුද්දේ අපගේ සර්වඥයන් වහන්සේ බුදුවී පලවෙනි වස්සාන කාලය ගෙවී රජගහ නුවර සිට එක්දහස් දෙසිය පනහක් සඝ පිරිස පිරිවරා ගෙන මගද රට චාරිකාවක …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10963

Dan Diya Yutthe Ayi – Ven Na Uyane Ariyadhamma Thero

දං දිය යුත්තේ ඇයි? – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විශාකා මහාඋපාසිකා මාතාවට දේශනා කරන ලද්දා වූද තව්තිසා භවනේ දී අභිධර්ම දේශනයේ දි විභංගප්‍රකරණයෙහි ධම්මේහදෙය්‍ය විභංග සූත්‍ර දේශනාවේ දීත් දේශනා කරන ලද සූත්‍ර පාඨයක් ගනිමින්, දන් දීමෙන්, සීලය සමාදන්ව රැකීමෙන් උපෝසථ කර්මය සිදු කිරීමෙන් උපදිනා ස්ථාන(මනුලොව , දෙව්ලොව, බ්‍රහ්මලොව ආදී ස්ථාන), එම ස්ථාන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10578

Danaye Anisansa – Ven Na Uyane Ariyadhamma Thero

දානයේ ආනිසංස – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි   දානයක් පිරිනමන්නේ තෘෂ්ණාව ප්‍රහානය කර ගැනීමට ය. මේ තෘෂ්ණාව තමයි ලෝකයෙහි ස්කන්ධ පරම්පරාව දිගට ගෙනියන්නේ. මේ තෘෂ්ණාව යම් විදියකින් අපේ සිතෙන්  අනුපිලිවෙලින් යටපත් කර ගෙන ප්‍රහානය කරන ලද්දේ නම් ස්කන්ධ සන්තාන පරම්පරාව එතනින් නැවතී නිවනට පත්වේ. කල්ප 91 කට ප්‍රථම සහෝදර දෙපලක් ඔවුන්ගේ උක් වගාවේ ප්‍රථම පලදාව, අග්‍රස්ථ දානයක් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10405

Dhamma Discussion – Ven Na Uyane Ariyadhamma Thero

“ධම්ම සාකච්ඡා”   නා උයනේ අරියධම්ම මහනාහිමි සමථ විපස්සනා භාවනා සහ ධ්‍යානයන් පිලිබදව පැහැදිළි කිරීම්. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! Download   .

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10003