Pina saha Kusala – Ven Na Uyane Ariyadhamma Thero

nariyadhammaපින සහ කුසලය යනු කුමක්ද?

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පින වෙන ය. කුසලය වෙන ය සුගතිගාමි වන දෙය පිනය. නිවන්ගාමි වන දෙය කුසලය යන භේදයක් තිබේ මෙය විසද ගන්නේ කෙසේ ද?

අප බුදුරජාණන් වහන්සේ සිත පිළිබදව සියල්ල විවරන කොට දේශනා කොට ඇත්තේ ධම්මසංගනිප්‍රකරනයේ චිත්තොත්පාද කාණ්ඩයෙහි ය. එහි සියලු සත්වයන්ගේ සන්තාන තුල පහල විය හැකි කුසල ධර්ම 21 ක් දේශනා කොට වඳාළා……

පින සහ කුසල යනුවෙන් දෙයාකාරයෙන් බෙදෙන්නේ කුසල් සිතේ එන ක්‍රියාකාරීන් දෙකක්. චිත්ත සන්තානය පවිත්‍ර කරන්නේ පින නම් වේ. කුසලය නුවණින් හට ගන්නා නිසා කුසල් වේ. එමෙන්ම අකුසල ධර්මයන් නසන තේරුමෙන් කුසල් ද එනම් පහණින් අඳුර නැසීම ලෙස කුසලයත් පහණින් එලිය වැටීම යනු පින වශයෙනුත් ගත හැකිය. ඒ අනුව මේ දෙකම එකම චිත්තසන්තානයක් තුල පවතින ක්‍රියාකාරීන් දෙකක්.

මේ පිලිබදව මනා විග්‍රයක් මෙම ධර්ම දේශනයෙන් ලබාගත හැක.

.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4304

2 comments

  1. Yes more Dhamma discussions of Ven. Na Uyane Mahanahimi will be posted.

    • Gihan Nadeera on April 18, 2012 at 10:35 pm
    • Reply

    Ithama watina dehsanayak…… obata nivan maga awabodha wewa!!!

Leave a Reply