Dasa sanyojana – Ven.Na Uyane Ariyadhamma Thero

nariyadhammaදස සංයෝජනය ගැන හැදින්වීමක් – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

නිවන් දැකීමට නම් සංයෝජන දහයක්‌ නැතිකළ යුතුයි. අධ්‍යාත්මික/බාහිර ආයතනයන් එකතුවී සංයෝජනයන් දහයක් සාදා, ඉන් එකක්, එකක් ගානේ සංයෝජනයන් උපද්දවනවා,පහල කරනවා, පවත්වනවා. මෙය පිලිබදව ධම්මානු පස්සනාව වඩන ආකාරය සහ සංයෝජනයන් ප්‍රහාරනය කිරීම සදහා අප විසින් භාවිතා කලයුතු ක්‍රමවේදයන් උදෙසා  ඉතාමත් වටිනා ප්‍රවේශයක් මෙම උතුම්වූ ධර්මදේශනාවෙන් අප හැමට මතුකර ගතහැකිය.

සංයෝජනයන් අභිධර්මය තුල පිහිටා ඇති ආකාරය සහ මෙම සංයෝජනයන් අවබෝධය තුලින් ප්‍රහාරනය කිරීම සදහා කුසල ජවන චිත්තයන් ඇතිකර ගැනීමට මෙම උතුම්වූ දේශනාව ඔබට උපකාරී වන බව නිසැකය. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

.

Doiwnload.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5821

Leave a Reply