Vippasana – Ven Na Uyane Ariyadhamma Thero

nariyadhammaවිපස්සනා

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

අරමුනට නැමෙන ලකුන ඇත්තේ නාමයයි. ශීත ඌෂ්නාදියෙන් වෙනස් වෙන්නේ රූපය යි. පලමුව රූප කොටස තෝරා ගනිමු. මහා භූතරූප 4 ත්, උපාදා රූප 24 ත්, මෙයයි රූපී කියන්නේ. ලෝකේ යම් තාක් රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ රූප 28 ට අයිති ය.

මෙම රූප කොටස් 28 ඉතාමත් ගැඹුරට විග්‍රහ කරමින් මෙය විදර්ශනාත්මක ව දකින්න පුදුමාකාර පැහැදිලි කිරීමක් නා උයනේ මහනාහිමිගේ මෙම ධර්ම දේශනාවෙන් ඔබ හැමට ලබාගත හැක.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11840

Leave a Reply