«

»

Dec 23

Print this Post

Vippasana – Ven Na Uyane Ariyadhamma Thero

nariyadhammaවිපස්සනා

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

අරමුනට නැමෙන ලකුන ඇත්තේ නාමයයි. ශීත ඌෂ්නාදියෙන් වෙනස් වෙන්නේ රූපය යි. පලමුව රූප කොටස තෝරා ගනිමු. මහා භූතරූප 4 ත්, උපාදා රූප 24 ත්, මෙයයි රූපී කියන්නේ. ලෝකේ යම් තාක් රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ රූප 28 ට අයිති ය.

මෙම රූප කොටස් 28 ඉතාමත් ගැඹුරට විග්‍රහ කරමින් මෙය විදර්ශනාත්මක ව දකින්න පුදුමාකාර පැහැදිලි කිරීමක් නා උයනේ මහනාහිමිගේ මෙම ධර්ම දේශනාවෙන් ඔබ හැමට ලබාගත හැක.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11840

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Facebook Auto Publish Powered By : XYZScripts.com