October 2012 archive

Athahereema – Ven Ariyanana Thero

අත්හැරීම  – පූජ්‍ය අරියඥාණ හිමි මෙම දේශනයට සවන් දෙන්නා වූ ඔබ ධර්මයේ විවිධ මට්ටම් වල සිටීමට පුළුවන්. මෙය යමක් සිතීමට ප්‍රවේශයක් කර ගන්න. ප්‍රවේශය ගත් කළ මේ සියල්ල අතහරින්න. මෙම දේශනය ඔබට උඩට නගිනා පඩිපෙලක් වූයේ නම්, මෙය අසා ඔබ පසුකල පඩි කීපයක් පමණක් බව පමණක් සිතා ඒ සියල්ල අතහරින්න. ඔබ පසුකල පඩි නැවත අල්ලා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14036

Maha Rahathun Wedi Maga Osse

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14008

Nibbana ( 5 to 7)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 5 සිට 7 දක්වා දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය, වේදනා, චිත්ත, ධම්ම එක්තරා විශේෂ මනසිකාරයක් ගැන පසුගිය දේශනා අවසාන හරියේදී තරමක් දුරට විග්‍රහ කළා. බුදුන්වහන්සේ පෙන්නුම් කර ඇති එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරනය මගින් සමහර විට ඔබට එලිවෙන්න ඇති. නොඇලුනෙක්ව වාසය කරයි! ලොව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13976

Devadattha Vara දේවදත්ත ඉල්ලූ වර පහ – මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.

 – බුද්ධිමතුන්ගේ විමසුන් ඇසින් බැලීම පිණිසයි! මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බුදුදහමට නිගා කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින්. මස්මාංශ කෑම බුදුරජාණන් වහන්සේ අනුමත කළ බවත් එම නිසා බෞද්ධයන් මස්මාංශ කෑමට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13966

Diya Suliya – Ven Katukurunde Ñāṇananda Thero

දිය සුළිය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි බුදුපියාණන් වහන්සේ පහළවෙනතාක් ලෝකයා සිතුවේ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදිහට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති වුනේ. ඇත්ත වශයෙන් ආර්‍යව්‍යවහාරයට අනුව- උපතක් ඇතිවුනා කියල කියන්නේ ලෝකයක් මැවීමට, ලෝකයක් තැනීමට, කුඤ්ඤයක් ගැහුව වගෙයි ‘මෙතනක්’ ඇතිවීම. ඔය විදිහට ජාතිය වශයෙන් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13945