«

»

Oct
16

Maha Rahathun Wedi Maga Osse

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි! - ඉන්ද්‍රජිත් සුබසිංහ.

Read
Download

.


9 comments

No ping yet

  1. sameera mahesh says:

    sadu…!

  2. Padmakumara says:

    Meya chathurarya sathya awabodhayatama hethu wewa! Saadu…! 

  3. Pasan says:

    Theruwan Sarani.. 
    methanin e deshana keepayak ahanna puluwun wey:
    http://www.youtube.com/watch?v=HY5ihCr_9lg&list=PL5oevY-NWNkyMlLpc0ERMaDAnn93J-BbC&index=1

  4. swarna says:

     
    Sadu SAdu Sadu
    I have heard about this Bikshunwahanse, but worried we have no opportunity
    to meet him. My wish one day -May I meet this thero one day.sadu
     
     
     
     

    1. sewwandi says:

       This Thero came to Kegalle 30th March. Ur wish is coming true. Next Bana preaching will be held on 25th of April in Kurunegala.

  5. sidath says:

    MEYA LOWA SUIYALU SATHUNATA ELIYA WANA PAHAN ALOKAYAKAMA WEWA !

  6. chula says:

    mage vasanawata ahanta labuna

  7. Rohini says:

    Sadu! Sadu! Sadu!!

  8. Gamini says:

    There will be a discourse on 4th June at 3.00pm (SL time) at DevenaPatis Vipassana Meditation Centre at Pallekale, Kandy by this Thero.
    Theruwan Saranai! 

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>