Diya Suliya – Ven Katukurunde Ñāṇananda Thero

Diyasuliyaදිය සුළිය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

බුදුපියාණන් වහන්සේ පහළවෙනතාක් ලෝකයා සිතුවේ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදිහට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති වුනේ. ඇත්ත වශයෙන් ආර්‍යව්‍යවහාරයට අනුව- උපතක් ඇතිවුනා කියල කියන්නේ ලෝකයක් මැවීමට, ලෝකයක් තැනීමට, කුඤ්ඤයක් ගැහුව වගෙයි ‘මෙතනක්’ ඇතිවීම. ඔය විදිහට ජාතිය වශයෙන් කෙනෙක් උපදින කොටම, ඉපදීමත් එක්කම ලබන පළමුවෙනිම උපන්දින තෑග්ග තමයි මරණය. 

‘උප්පත්තියා සහෙවෙදං – මරණං ආගතං සාදා’  උපතත් සමඟම හැමකල්හිම මරණ ද පැමිණේ. ජාතිය ඇදල ගන්නකොට ජරාමරණයත් ඇදිලා එනව. බියවෙන්නේ ඇලුම් කරන ඇලුම් කරන ඒවා වෙනස් වෙයි කියල. ඒ නිසා, ඒකම දුකක්……

දිය සුළියක් ඇසුරින් දියසුළියක් සෑදීමේ ධර්මතාවයට සිත යොමු කර බලමු මෙය වටහා ගැනීමට.

[pdf]http://www.dhammikaweb.com/pdfs/diya_suliya.pdf[/pdf]

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13945

Leave a Reply