Bodhi Puujawe Aanisansa – Ven Rerukane Chandawimala Thero

Bodhi+Poojaබෝධි පූජාවෙන් මෙලොවදී ලබාගත හැකි දේ….

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මේ “බෝධි පූජා යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය. සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට  මෙකල කරන්නේ බොධි පූජාව ය.

බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ. එහි නියම ඵලය ලැබීමට නම් “බෝධි” යන වචනයේ තේරුම දත යුතු ය. මේ පොත හොදින් කියවා මෙහි ඇති කරුණු හොදින් තේරුම්ගෙන බොධි පූජාව කරත හොත්, එයින් මෙලොව දීම බලාපොරොත්තු වන දේ ද ඉටුකර ගත හැකිවනු ඇත.

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට

 

 =======================================================================

බොධි පූජාව සම්පූර්ණ පොත පහත වෙබ් අඩවියෙන් ඔබට නොමිලේ ලබාගත හැක.

http://www.dhammikaweb.com/?p=3189

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8044

2 comments

    • sam on April 6, 2011 at 4:22 am
    • Reply

    Thank you for sharing this great book with us!

    • Bandula Wijesiri on April 16, 2011 at 10:43 am
    • Reply

    Agaya kala yuthu sevayak. Budu  Saranai

Leave a Reply