Kakusada Budurajanan Wahanse – Buddha Wanso, Khuddhaka Nikaya

Enlightmentකකුසඳ බුදුරජාණන් වහන්සේ – කකුසඳ බුද්ධවංසො – ඛුද්දක නිකාය පිටු අංක 208 සිට 215 දක්වා pdf 235

කකුසඳ බුදුන්ට ඒ අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියා විය. මවු තොමෝ විශාඛා නම් වූ ය. ඒ බුදුහු සාරදහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළහ. ඒ බෝසත්හට විරෝචමාන නම් බිරිඳක් වූ යැ. පුත්‍ර තෙමේ උත්තර නම් වි. 

නො අඩු අටමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළේය. කකුසඳ බුදුරජාණන් වහන්සෙ සතලිස්දහසක් හවුරුදු ආයු විය. එතෙක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.

එසමයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඛෙම නම් වූ ක්ෂත්‍රිය සිට තථාගතයන් කෙරෙහි ද බුද්ධපුත්‍රයන් කෙරෙහි ද අනල්ප වූ දන් දී………

කකුසඳ බුදුරජාණන් වහන්සේ පිළිබදව විස්තර මෙම බුද්ධවංසො – ඛුද්දක නිකායෙන් පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/kakusada_budhurajananwahanse_BuddawansaPaliya_KuddakaNikaya_page208to215_pdf235.pdf[/pdf]

 

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12289

Leave a Reply