Pavidda saha Boru Keema – Shasanavatharanya, Ven Rerukane Chandawimala Thero

” පැවිද්ද හා බොරු කීම”- පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි – ශාසනාවතරණය පිටු අංක 183 සිට 185 දක්වා

 

Monk_and_bowl

පැවිද්දා කවදාවත් ජීවිතය නිසාවත් බොරු නො කියන පරම සත්‍යවාදියකු විය යුතු ය.

තථාගතයන් වහන්සේ වදාළා යම් පැවිද්දකු දැන දැන බොරු කීමේ ලැජ්ජාව නැති ද, ඔහුට නො කළ හැකි පාපයක් නැතැ යි මම කියමි. 

හිස මුඩු කොට තිබීමෙන් ම පැවිද්දෙක් නො වේ. සිල් නැති බොරු කියන ඉච්ඡා – ලෝභ දෙකින් යුත් තැනැත්තා කෙසේ ශ්‍රමණයෙක් වේ ද?

යමෙකුට දැන දැන බොරු කීමේ ලැජ්ජාව නැති ද, ඔහුගේ මහණකමත් මෙසේ ම අහක දමන ලද්දකැ” යි……… වදාළ සේක.  

පිටු අංක 183 සිට 185 දක්වා කියවීමට

 

මෙම සම්පූර්ණ “ ශාසනාවතරණය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ශාසනාවතරණය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20467

Leave a Reply