බුද්ධප්‍රතිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද? – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කරගන්නා ලදී.(.(පිටු අංක 17 – 18)
මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම්, ඒ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය. කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව – වැඳුම් පිදුම් කරවා ගැනීමේ ආශාව බුද්ධාදි මහෝත්මයන් වහන්සේලාට නැත. සියලු කෙලෙසුන් නසා සිටින ආර්‍ය්‍යයන් වහන්සේලාට ඒ ලාමක අදහස් කොයින් ද?
මෙම සම්පූර්ණ “ “ධර්ම විනිශ්චය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.
Recent Comments