Category: Tipitaka

Paticca-samuppada, Dukkavaggo-Samyuktha Nikaya2

නිදාන[පටිච්චසමුප්පාද] සූත්‍රය, දුක්ඛවග්ගො සංයුක්ත නිකාය02 – පිටු අංක 144 සිට 146 දක්වා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළබියහ. එළබ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක  හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්‍යකි වහන්ස, අද්භූතයකි. වහන්ස මේ පටිච්චසමූප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය‘යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12605

Kalama Suthraya – Anguttara Nikaya1, Mahavaggo

කාලාම සූත්‍රය , අංගුත්තර නිකාය(01)-මහාවග්ගො – පිටු අංක 336 සිට 345 දක්වා Pdf 373 ත්‍රිපිටකයේ සූත්‍රයන් පරිශීලනය කිරීමේ වැදගත්කම වන්නේ, එම සූත්‍රයන් ගේ අන්තර්ගත යන්, මුළු සූත්‍රයම අවබෝධයෙන් කියවා වටහා ගැනීමයි. අද බෞද්ධයන් සූත්‍රයන්ගේ හරය මතුපිටින් ගෙන තමතමන්ගේ විග්‍රහයන්ට උපයෝගි කරගන්නා සූත්‍රයක් වන මෙම කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් සරලව විස්තර කරමින් සූත්‍රය අවසානයේ නිවන් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12585

Chulavedalla Suthraya – Majjima Nikaya – 01

චූළවෙදල්ල සූත්‍රය – මජ්ජිම නිකාය 01  (පිටු අංක 702 සිට 217 දක්වා – pdf 721) භාග්‍යවතුන් වහන්සේ විසින් කවර කවර දහමෙක් “ සක්කාය “ යි වදාරන ලද්දේ ද? මේ පන්ච උපාදනස්කන්ධය  සක්කාය යයි වදාරන ලදී. පුනර්භවය පිණිස වැටෙන ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇත්ද ඕ කවර යත් කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය , විභවතෘෂ්ණායි යයි …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12419

Kakusada Budurajanan Wahanse – Buddha Wanso, Khuddhaka Nikaya

කකුසඳ බුදුරජාණන් වහන්සේ – කකුසඳ බුද්ධවංසො – ඛුද්දක නිකාය පිටු අංක 208 සිට 215 දක්වා pdf 235 කකුසඳ බුදුන්ට ඒ අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියා විය. මවු තොමෝ විශාඛා නම් වූ ය. ඒ බුදුහු සාරදහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළහ. ඒ බෝසත්හට විරෝචමාන නම් බිරිඳක් වූ යැ. පුත්‍ර තෙමේ උත්තර නම් වි.  නො අඩු අටමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළේය. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12289

Value of Tipitaka. – Ven. Bhikkhu Bodhi Thero

This is of great value to people everywhere interested in the original words of the Buddha.  Over the years we’ve have seen that people around the world are discussing, receiving  scores of e-mail queries, seeking answers to basic questions about Buddhism. These answers reflect their  own opinions and interpretations and in no way represent a …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12408

Upaklesha Suthraya – Majjima Nikaya

උපක්ලේෂ සූත්‍රය – මජ්ජිම නිකාය පිළිබදව පොහෝ දින සාකච්ඡාව කොසබෑ නුවර භික්ෂූන් වහන්සේලා අතර සුළු ප්‍රශ්නයක් පාදක කරගෙන ඇති වූ කිසියම් වාදයක් නිරාකරනය කිරීම සදහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වඳාළ දේශනාවකි.  ක්ලේෂ සහ උපක්ලේෂ අතර ඇති වෙනස කුමක් ද? භාවනා කරනවිට, භාවනාවට බාධා කරන ක්ලේෂයන් ගැන මනා විග්‍රහයක් මෙම ධර්ම සාඛච්ඡාවෙන් ඔබට දැන ගත …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12357

Akusal sith 12

 අකුසල් සිත් 12 අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය) – දොස්තර අමරදාස රත්නපාල මහතා (පිටු අංක 31 සිට 34 දක්වා) පිටපත් කර ඉදිරිපත් කරන ලදී. අකුසල් කිරීමට මෝහය ප්‍රධාන හේතුවකි. මෝහය නැති විටක අකුසලයකුත් නැත. මෝහය නම් අන්ධකාරයක් සේ අරමුණු ස්ව්භාවය මුවහ කරන ගතියයි. මෝහයෙන් මුළාවූ සිතට ඇත්ත යුත්ත, සත්‍යය අසත්‍යය, වරද නිවරද, නො දැනේ. එහෙයින් ඒ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12344

Chuula Gopala Sutta – Majjima Nikaya

චූල ගෝපාල සූත්‍රය – මජ්ජිම නිකාය  බොහෝ විට බුදුරජාණන් වහන්සේ අප්‍රකට දේ පැහැදිළි කළේ ප්‍රකට දේ පාදක කරගෙන යි. ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය අපට වැටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.   [wmv]http://assets4.dhammikaweb.com/uploads/2012/01/pohodina_sakachchawa_20120108.wmv[/wmv] .

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12110

Gata Sutta, Bhikkhu Sanyukthaya – Sanyuktha Nikaya

ඝට සුත්‍රය , බික්ඛු සංයුක්තය – සංයුක්ත නිකාය, සිතින් පනිවුඩ හුවමාරුකිරීම දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය සම්බන්දව සංයුක්ත නිකාය,බික්ඛු සංයුක්තය, ඝට සුත්‍රය දී මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය උපයෝගී කරගනිමින් ධර්ම කරුණු සාකච්චා කිරීම, විශේෂවූ ශක්තියක් උපයෝගී කොට ශ්‍රව්‍ය දෘශ‍ය සංනිවේදන ලබාගැනීම ගැන වටිනා සාධකයක් ලෝකය හමුවේ බුදුදහම මෙම සුත්‍රයෙන් එලිදක්වා ඇත. සංනිවේදන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3022

Dutheeya Kokalika Suttra, Brahma Sanyuktha – Sanyuktha Nikaya-01

දුතීය කෝකාලික සුත්‍රය, බ්‍රහ්ම සංයුක්තය – සංයුක්ත නිකාය-01  අප බුදුරජානණ්වහන්සේ එක් එක් නිරයන්හී ආයුෂ ප්‍රමාණය සාපේක්ෂතාවාදී පදනමක් මත සිට විස්තර කරති. මෙම විග්‍රහයෙන් තීරණය කල හැකි විද්‍යාත්මක කරුණ වන්නේ විශ්ව සංසිද්දියක් ලෙස ගත්කල කාලය තවදුරටත් නිරපේක්ෂ නොවන බවයි. අනෙකුත් සියලුම විශ්ව සංසිද්ධීන් සේම කාලයද එය ක්‍රියාත්මක වන රාමුව අනුව වෙනස් විය හැකි බව මෙයින් අදහස් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3556