Gata Sutta, Bhikkhu Sanyukthaya – Sanyuktha Nikaya

Mind_Commඝට සුත්‍රය , බික්ඛු සංයුක්තය – සංයුක්ත නිකාය,

සිතින් පනිවුඩ හුවමාරුකිරීම දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය සම්බන්දව සංයුක්ත නිකාය,බික්ඛු සංයුක්තය, ඝට සුත්‍රය දී මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය උපයෝගී කරගනිමින් ධර්ම කරුණු සාකච්චා කිරීම, විශේෂවූ ශක්තියක් උපයෝගී කොට ශ්‍රව්‍ය දෘශ‍ය සංනිවේදන ලබාගැනීම ගැන වටිනා සාධකයක් ලෝකය හමුවේ බුදුදහම මෙම සුත්‍රයෙන් එලිදක්වා ඇත.

සංනිවේදන සදහා භාවිතාවූ සියලු භාෂාවන් සාපේක්ෂව බිහිවූ ඒවා අතර අප ජීවත්වන ත්‍රිමාන ලෝකෙන් ඔබ්බෙහි යම් නිරපේක්ෂව වූ භාෂාවක් විශ්වයේ ඇත. උදා; අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන්ගේ “පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්” ,පොතේ වටිනා සාධක ඇත.

ශ්‍රවයතා සීමාවන් ඉක්මවා අතිශය සංවේදීවූ පරාසයක් කරාද විඥානය මෙහෙවිය හැකි බවත්, සිත දියුණු කිරීම තුලින් එම හැකියාව ලැබෙන බව ත්‍රිපිටකයේ මෙම සුත්‍රයට අමතරව තවත් විශාල සුත්‍ර සංඛ්‍යාවන් මගින් තහවුරු කොට ඇත.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sithin_Paniwuda_Huwamaru_SanyukthaNikaya_BikkuSanyuktha_GataSutta.pdf[/pdf]

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3022

Leave a Reply