Dutheeya Kokalika Suttra, Brahma Sanyuktha – Sanyuktha Nikaya-01

Hellදුතීය කෝකාලික සුත්‍රය, බ්‍රහ්ම සංයුක්තය – සංයුක්ත නිකාය-01 

අප බුදුරජානණ්වහන්සේ එක් එක් නිරයන්හී ආයුෂ ප්‍රමාණය සාපේක්ෂතාවාදී පදනමක් මත සිට විස්තර කරති. මෙම විග්‍රහයෙන් තීරණය කල හැකි විද්‍යාත්මක කරුණ වන්නේ විශ්ව සංසිද්දියක් ලෙස ගත්කල කාලය තවදුරටත් නිරපේක්ෂ නොවන බවයි.

අනෙකුත් සියලුම විශ්ව සංසිද්ධීන් සේම කාලයද එය ක්‍රියාත්මක වන රාමුව අනුව වෙනස් විය හැකි බව මෙයින් අදහස් කෙරේ. එක් රාමුවක සිට නිරීක්ෂණය කරන කෙනෙකුට සාපේක්ෂව තවත් රාමුවක සිදුවන ක්‍රියාවන්හි වෙනස්කම් ඇතිවිය හැකිබව තව දුරටත් පැහැදිලි වේ.

මෙම සුත්‍රයට අනුව හදුන්වා ඇති නිරයවල් පිහිටා ඇත්තේ කොහිද යන්න සෙවීමට වර්තමානයේ අප ලබා ඇති විද්‍යාත්මක ඥාණය ප්‍රමාණවත් නොවන බව තේරුම් ගත යුතුය.

දුතීය කෝකාලික සුත්‍රය, බ්‍රහ්ම සංයුක්තය – සංයුක්ත නිකාය-01   – පිටු අංක 270 සිට 275 දක්වා , pdf 295

 

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3556

Leave a Reply