Category: Ven Katukurunde Nanananda Thero – Audio

Nama,Ruupa saha sathara Sathipattanaya (9)– Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 9 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි සංසාරගත සත්වයා මේ භව නාටකයේ දක්වන නිස්සාර ශූන්‍ය විකට රැගුම සම්බන්ධයෙන් ඒ විකට රැගුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රකට වන ආකාරය ගැන තරමක් දුරට පසුගිය දේශනයේ (8වෙනි දේශනය) දී විස්තර කලා. නාමය, රූපයෙහි සෙවනැල්ලක් පමණක් බව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14218

Nibbana , Anidassana Vingnanaya ( 8th sermen) – Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 8 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි අනිදස්සන විඥ්ඥාණය කෙබදු එකක් ද? හැම තත්වයෙන්ම ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥ්ඥාණය, ලෝකයා ආරෝපනය කරන යම් ස්වාභාවයක් ඇතොත්, යම් සත්‍ය ස්වභාවයක් හැටියට සලකන දෙයක් ඇතොත් ඒක මේ අනිදස්සන විඥ්ඥාණයේ සටහන් වන්නේ නැහැ. සාමන්‍යයෙන් ලෝකයා එදිනෙදා ව්‍යවහාරයේ භාවිතා වෙන සංකල්ප, සිතට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14141

Nibbana ( 8 to 10)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 8 සිට 10 දක්වා දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි     8 වෙනි දේශනය [mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2012/12/NIVANA-08.mp3[/mp3] 9 වෙනි දේශනය [mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2012/12/NIVANA-09.mp3[/mp3] 10 වෙනි දේශනය [mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/10/NIVANA-10.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13995

Nibbana ( 5 to 7)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 5 සිට 7 දක්වා දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය, වේදනා, චිත්ත, ධම්ම එක්තරා විශේෂ මනසිකාරයක් ගැන පසුගිය දේශනා අවසාන හරියේදී තරමක් දුරට විග්‍රහ කළා. බුදුන්වහන්සේ පෙන්නුම් කර ඇති එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරනය මගින් සමහර විට ඔබට එලිවෙන්න ඇති. නොඇලුනෙක්ව වාසය කරයි! ලොව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13976

Maitre Bhavanawa – Ven Katukurunde Ñāṇananda Thero

මෛත්‍රී භාවනාව –  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේ ද? කොපමන උත්සාහ කළත් ඔබට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැද්ද? ඔබට මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිලාභ ලැබී නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ භාවනාවන් පසුකාලීනව නො යෙකුත් සංකීරත්වයට පත්වී අප බෞද්ධයන් අතරින් කෙමෙන් ඈති වී යන මෙවන් කාලයක, එමෙන්ම අද විලාසිතාවක්ව පවතින භාවනාව නැවත බුදුරජානන් වහන්සේගේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13781

Nibbana ( 3 & 4)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 3 වෙනි සහ 4 වෙනි දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි පටිච්චසමුප්පාදයේ සමුදය, නිරෝධ කියන දෙපැත්තම තේරුම් ගැනීමට අදාලවන ඒ සාධක, සූත්‍ර,  පසුගිය දේශනා වලින් අප ඉදිරිපත් කලා. දියසුළිය ගැන අප තවත් කල්පනා කරලා බලනවා නම් සමාන්තර ගැලපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාද අංග දිය සුළියේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13731

Nibbàna Sermon 01 – The Mind stilled – Ven Katukurunde Ñāṇananda Thero

“This is peaceful, this is excellent, namely the stilling of all pre­pa­rations, the relinquishment of all assets, the destruction of craving, detachment, cessation, extinction”. This in fact is a meditation subject in itself, a kammaññhàna. This is the reflection on the peace of Nibbàna, upasamànussati. So if we can successfully make use of this as …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13366

Nibbana (1 & 2)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ පලමුවෙනි සහ දෙවන දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත)   – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි පසුගිය දා අපට අසන්නට ලැබුණු ධර්ම දේශනා කීපයක් මත අප යෝගාවචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන අදහස් ඇතිවුනු බවත් ඒ නිසා ඒ සම්බන්දයෙන් යම් ධර්ම දේශනා පෙලක් පැවැත්වීමෙන් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13703