Ranmasu Uyana – රන්මසු උයනේ පිහිටා ඇති සක්වල චක්‍රය

අපගේ අදහස නම් මේ චක්‍ර එදා භාවිතා කරන්න ට ඇත්තේ භාවනා කිරීමේ අරමුණෙන් බවයි. ඔවුනට එදා පිටසක්වල ගැන සෙවීමට අවශ්‍ය වූයේ ද , එතන බෞද්ධ භාවනා ගණයට නොවැටෙන බවයි අපගේ පුද්ගලික හැගීම.
බෞද්ධ භාවනා වල අවසාන අරමුණ වූයේම නිවනයි. එයින් ඔබ්බට මේ නිමක් නැති විශ්වයේ රහස් හෝ කාලතරනයන් සෙවීම නිශ්පල බව රෝහිතස්ස සූත්‍රයෙන් මැනෙවින් පහදා දෙන නිසා

මොවුන් යම් පස්සද්ධී ගුණයක් පුරුදු පුහුණු කරගන්නට මෙම චක්‍ර භාවිතා කරන්නට ඇති  වෙන්න බැරිද? අප වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමු. 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21533

Leave a Reply