Poṭṭhapāda Sutta – Sīlakkhandhavaggapāḷi, Dīghanikāya

Beyod_Five_senses9.පොට්ඨපාදසුත්තං – – සීලක්ඛන්ධවග්ගපාළි, දීඝනිකාය.

ස්වාමීනි, පසුගිය දවස්වල ‘මෙතෙම කුමක් කියාද මේ තෙම කුමක් කියාදැ’යි අසනු කැමති කථා පවත්නා බැවින් කොතූහලක නම්වූ ශාලාවක රැස්ව උන්නාවූ නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් අතර පින්වත කෙසේ (සංඥා නිරොධය) හැඟීම් නැතිවීම වේදැයි, සංඥා නිරොධ (ඇඟීම නිරුද්ධවීම) පිළිබඳ කථාවක් පහළවිය.

පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා කියනවා මෙම ප්‍රශ්නය මතුවුනාම ඇතැම් කෙනෙක් කියනවා හේතුප්‍රත්‍ය කිසිවක් නැතිවයි සඥ්ඥාව පුරුෂයෙක් තුලට ඇතුල් වන්නේ ත්, පිට වන්නේ ත්.  තව කෙනෙක් කියනවසඥ්ඥාව පුරුෂයෙකුගෙ ආත්මය යි. ඒ ආත්මය ඇතුල් වෙනවා, පිට වෙනවා…

.
එකල්හි සුගතවූ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්හි ඉතා දක්ෂ නොවේදැ’යි මට භාග්‍යවතුන් වහන්සේ මතක්විය. මෙහි දී පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා  බුදුරජාණන් වහන්සෙගෙන් අසනවා  කථං නු ඛො, භන්තෙ, අභිසඤ්ඤානිරොධො හොතී’’? කෙසේ ද අභිසඥ්ඥා (සඥ්ඥාවේ ඉහල මට්ටම්) නිරෝධ වන්නේ ? කියා…
මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සෙ වදාළ පිලිතුරු දැන ගැනීමට මෙම වටිනා සූත්‍රය මුල සිට අග දක්වා කියවීමට ඔබට ආරාධනා. 
.
සම්පූර්ණ පොට්ඨපාද සූත්‍රය කියවීමට
 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20405

Leave a Reply