Maitre Bhawanawa – Dhamma Dana on 07-04-2016

http://www.dhammikaweb.com/?p=13895බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ භාවනාවන් පසුකාලීනව නො යෙකුත් සංකීරත්වයට පත්වී අප බෞද්ධයන් අතරින් කෙමෙන් ඈති වී යන මෙවන් කාලයක, එමෙන්ම අද විලාසිතාවක්ව පවතින මෛත්‍රී භාවනාව නැවත බුදුරජානන් වහන්සේගේ බුද්ධ වචනය අප බෞද්ධයන් අතරට ගෙන ඒමට නිහඩව මහගු සාසනික සේවාවක් සිදු කරන්නට යෙදුනා වූ පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමිපානන් වහන්සේ විසින් රචිත “භාවනා මාර්ගය”
පොතේ, මෛත්‍රී භාවනාව සම්බන්ඳව උන්වහන්සේ විසින් බුද්ධ දේශනාව මතුකර ඇති අකාරය සම්බන්ද පිටු කීපය පිටපත් කර රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ අභියස බෞද්ධයන් අතරේ බෙදා දීමට අපට හැකි වුනා. මේ පිං සියල්ලෝ ම අනුමෝදම් වෙත් වා.

https://www.facebook.com/336490223116900/photos/pcb.902021269897123/902020296563887/?type=3&theater

භාවනා මාර්ගය සම්පූර්ණ පොත මෙතනින් බා ගන්න. – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20482

Leave a Reply